දන්න කෙනෙක් ඉන්නවදෝ ........

prabu123

Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    දන්න කෙනෙක් ඉන්නවදෝ ........

    මගේ ලග 1.9 GB File එකක් තියෙනවග මට ඒක CD වලට කඩල Write කර ගන්න ඔින. ඒක කරන්නේ කොහොමද කියල දන්න කෙනෙක් ඉන්නව නමි කියනවද ? ලොකු උදවිවක්
    :yes::yes::yes::yes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Zip, Rar, 7zip, or any other compression utility can do this.
    Also you can use hjsplit to split the file.