දන්න කෙනෙක් ඉන්නවනම් කියා දෙන්නෝ ඔය නාට්ටි වල, ෆිල්ම් වල රජ්ජුරුවොන්ට කතා කරද්දි "පස්වාන් දහසකට බුදුවන්න දේවයන් වහන්ස" කියල කියනවනෙ. ඉතිං මොකක්ද ඕකෙ ඔය පස්වාන් දහසකට බුදුවන්න කියන එකේ තේරුම ? දන්න කෙනෙක් ඉන්නවනම් කියා දෙන්නෝ.