එහෙනුත් හිතේ කැමැත්ත තිබුනට , උඹට කන්න දීලා අල්ලගන්න හදනවා කියලා උඹලා හිතාවි කියලා, උඹලගෙන් අහන්නේ නැතිව උඹලා ප්‍රපෝස් කරනකං බලාගෙන ඉන්නවද දන්නේ නෑනේඑව්ව ඉතින් එහෙන් එන්න ඕන ප්‍රපෝසල්. නැත්තන් අපි ප්‍රපෝස් කලොත් හිතන්නෙ කන්න දීපු අත හපාකන්න හදනවයි කියලනෙ.
ඔව් එහෙම එකක් තියෙනවා තමා. ඒත් රිස්ක් එක්කක් තියෙනේ අරහෙම හිතයි කියලා.එහෙනුත් හිතේ කැමැත්ත තිබුනට , උඹට කන්න දීලා අල්ලගන්න හදනවා කියලා උඹලා හිතාවි කියලා, උඹලගෙන් අහන්නේ නැතිව උඹලා ප්‍රපෝස් කරනකං බලාගෙන ඉන්නවද දන්නේ නෑනේ
කොහොමත් ලංකාවේ සංස්කෘතියට අනුව ප්‍රපෝස් කරන එක කොල්ලගේ වැඩක් නේ
butterneweමොකක්ද යකෝ මේ පාන් කෑලි වල බටර් උලලා![]()

මචං උඹේ කවුරුවත් නැද්ද අයියලා අක්කලා කවුරුවත් ?ඔව් එහෙම එකක් තියෙනවා තමා. ඒත් රිස්ක් එක්කක් තියෙනේ අරහෙම හිතයි කියලා.
ඉන්නවා බන්. ඇහුවොත් මස්සිනා තමා. මම කියන්නේ ඉතින් කවුරු ඇහුවත් එහෙම එකක් තියෙනේ. අපි වරදවා වටහාගෙන කියල හිතනවනේ,මචං උඹේ කවුරුවත් නැද්ද අයියලා අක්කලා කවුරුවත් ?

උඹට මස්සිනා කෙනෙක් ඉන්නවා කියන්නේ , උඹට අක්කා කෙනෙක් ඉන්නවා කියන එකනේ , මේ වැඩේට මස්සිනා හරියන්නේ නෑ , අක්කා දාලා ගොඩ දාගන්න පුළුවන් වේවි ,ඉන්නවා බන්. ඇහුවොත් මස්සිනා තමා. මම කියන්නේ ඉතින් කවුරු ඇහුවත් එහෙම එකක් තියෙනේ. අපි වරදවා වටහාගෙන කියල හිතනවනේ,
බීල ඉන්න වෙලාවක නම් මස්සිනයි මස්සිනාගේ අයියයි කිව්වා එහෙ නංගීව කතා කරමු කියල.උඹට මස්සිනා කෙනෙක් ඉන්නවා කියන්නේ , උඹට අක්කා කෙනෙක් ඉන්නවා කියන එකනේ , මේ වැඩේට මස්සිනා හරියන්නේ නෑ , අක්කා දාලා ගොඩ දාගන්න පුළුවන් වේවි ,
අක්කාට කියපන් ගිහිං ඒ ගෙදර වැඩිහිටි අයට තෑන්ක් කරන්න කියපන් උඹට රසට කෑම දෙනවට , ඊට පස්සේ නිකං පොඩි චැට් එකක් දාගෙන ඉන්න ගමන් මෙච්චර රසට කෑම හදන්නේ ඔයාලගේ දුවද කියලා අහලා ශේප් එකේ කියන්න කියපන් අපේ මල්ලිටත් මේ වගේ නංගි කෙනෙක් තමයි හොයන්නේ කියලා පොඩි බයිලයක් ගහලා ඔයාලා දන්නා කියන කවුරුහරි ඉන්නවද මේ නංගි වගේ හොඳ ළමයෙක් අපේ මල්ලිට බඳින්න , කියලා පොඩි වචනයක් දාන්න කියපන් තව ඉතින් උඹට ලැබෙන්න තියෙන දේපල ගැනත් කියලා එන්න කියපන් , එතකොට නොන්ඩි වෙන්නේ නැතිව ඒ පැත්තේ අදහස හෙමිහිට ගන්න පුළුවන්
උඹේ අක්කා වැඩර් නම් කසාදෙට දිනයකුත් දාගෙනම ඒවි මචෝ
ඕවා බිලා කතාකරන්න පුළුවන් දේවල් නෙවෙයි බං , උඹ කෙලින්ම අක්කට කියපං , උඹට මේ වැඩේ කරලා දෙන්න කියලාබීල ඉන්න වෙලාවක නම් මස්සිනයි මස්සිනාගේ අයියයි කිව්වා එහෙ නංගීව කතා කරමු කියල.![]()

ඔව් මූ හරි සමාන්‍යයෙන් කෙල්ලගේ පැත්තෙන් අහන්නේ නෑ..එතකොට හිතන්නේ දීගන්න බැරැව දෙන්න හදනවා කියලා ඒක නිසා කොල්ලගේ පැත්තෙන් අහන්නේ..එහෙනුත් හිතේ කැමැත්ත තිබුනට , උඹට කන්න දීලා අල්ලගන්න හදනවා කියලා උඹලා හිතාවි කියලා, උඹලගෙන් අහන්නේ නැතිව උඹලා ප්‍රපෝස් කරනකං බලාගෙන ඉන්නවද දන්නේ නෑනේ
කොහොමත් ලංකාවේ සංස්කෘතියට අනුව ප්‍රපෝස් කරන එක කොල්ලගේ වැඩක් නේ
අද කහ බත් චිකන් ඩෙවල් ඇන්ඩ් චිලි පේස්ට්ada monawath special nadda? mama me eka balannamai awe..
කෝ ෆොටෝ එකක් දාපන් බලන්නඅද කහ බත් චිකන් ඩෙවල් ඇන්ඩ් චිලි පේස්ට්
කෝ ෆොටෝ එකක් දාපන් බලන්න