e eka dengu wargayaklu bn, nahara walin liquid leak vena mokadda scene ekak thibbe, eken age liquid ekathu venawhari machan baya wenna epa ubata aye corona haden nehe. kalin ubata dengu neme Covid wage hadila thiyenne.........

Ammata siri dan kimuhumak wath yawanna barida? Aran yanawaluda ban?අපේ පාරේ ගෙවල් දෙකක කොරෝන..පොඩි උන් රෑ නිදාගන්නෙ නැතුව කිඹුහුම් යැව්වලු..ගෙවල් දෙකේ ඔක්කොම අරන් ගියා අැවිත්..උන් පාටිත් දාල..

dn wyse range ekk nh bn.aluth prabede kollo marenwa tharuna baalu mahalu okkomaRange ekak kiyahan... 20-30? 30-40? 40-50? wage
හිරු NEWS වල ගියේ ඕකාගේ ජෝක්ස් ඕනෑතරම්source please, නැත්තං බිල්ලො මවනවට උඹවත් සී අයි ඩී කුදලන් යවනව![]()
තෝ හිතුවද අපිත් රාජපක්ෂගෙන් පඩි අරගෙන ටීවී බල බල සෝෂල් මීඩියා වල පච වපුර වපුර ඉන්නව කියල?හිරු NEWS වල ගියේ ඕකාගේ ජෝක්ස් ඕනෑතරම්තොපි ඇයි මේ ලෝකේ නෙවෙයිද ඉන්නේ...
![]()
අලුත් එක පැණි වලට ආන්සර් කරන්නෙ නැද්ද දන්නෙ නෑ.මට කෙනෙක් කිව්වේ මුලින් ලංකාවේ පැතිරුනේ වෙන රටවලින් ආපු එකක් ලු, දැන් පැතිරෙන එක ලංකාව ඇතුලේ mutate උන එකක් කියනවා. පරිස්සම් වෙයන්. මොකද මේ ලෙඩේ ජෙප්පන්ට ටොයියට විතරක් හැදෙන එකක් නෙවේ![]()
අලුත් එක පැණි වලට ආන්සර් කරන්නෙ නැද්ද දන්නෙ නෑ.![]()

අපේ පාරේ ගෙවල් දෙකක කොරෝන..පොඩි උන් රෑ නිදාගන්නෙ නැතුව කිඹුහුම් යැව්වලු..ගෙවල් දෙකේ ඔක්කොම අරන් ගියා අැවිත්..උන් පාටිත් දාල..