දන්න කෙනෙක් කොරෝනා වලින් මැරුණා....

nkt

Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    hari machan baya wenna epa ubata aye corona haden nehe. kalin ubata dengu neme Covid wage hadila thiyenne.........
    e eka dengu wargayaklu bn, nahara walin liquid leak vena mokadda scene ekak thibbe, eken age liquid ekathu venaw
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,322
    32,034
    113
    අපේ පාරේ ගෙවල් දෙකක කොරෝන..පොඩි උන් රෑ නිදාගන්නෙ නැතුව කිඹුහුම් යැව්වලු..ගෙවල් දෙකේ ඔක්කොම අරන් ගියා අැවිත්..උන් පාටිත් දාල..
    Ammata siri dan kimuhumak wath yawanna barida? Aran yanawaluda ban?
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    මට කෙනෙක් කිව්වේ මුලින් ලංකාවේ පැතිරුනේ වෙන රටවලින් ආපු එකක් ලු, දැන් පැතිරෙන එක ලංකාව ඇතුලේ mutate උන එකක් කියනවා. පරිස්සම් වෙයන්. මොකද මේ ලෙඩේ ජෙප්පන්ට ටොයියට විතරක් හැදෙන එකක් නෙවේ :oo:
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    source please, නැත්තං බිල්ලො මවනවට උඹවත් සී අයි ඩී කුදලන් යවනව :lol:
    හිරු NEWS වල ගියේ ඕකාගේ ජෝක්ස් ඕනෑතරම් 😂 තොපි ඇයි මේ ලෝකේ නෙවෙයිද ඉන්නේ...:unsure::unsure:
     
    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,758
    2,291
    113
    දැන් ඇත්ත කිව්වත් කවුරුත් පිළිගන්නේ නේ මොකද මේ ආණ්ඩුව උන්ට ඕන විදියට හොර බොරු කරලා මිනිස්සු confuse වෙලා ඉන්නේ , සක්කිලි පාලකයෝ නිසා
     
    • Like
    Reactions: Smartm

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    හිරු NEWS වල ගියේ ඕකාගේ ජෝක්ස් ඕනෑතරම් 😂 තොපි ඇයි මේ ලෝකේ නෙවෙයිද ඉන්නේ...:unsure::unsure:
    තෝ හිතුවද අපිත් රාජපක්ෂගෙන් පඩි අරගෙන ටීවී බල බල සෝෂල් මීඩියා වල පච වපුර වපුර ඉන්නව කියල?
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    මට කෙනෙක් කිව්වේ මුලින් ලංකාවේ පැතිරුනේ වෙන රටවලින් ආපු එකක් ලු, දැන් පැතිරෙන එක ලංකාව ඇතුලේ mutate උන එකක් කියනවා. පරිස්සම් වෙයන්. මොකද මේ ලෙඩේ ජෙප්පන්ට ටොයියට විතරක් හැදෙන එකක් නෙවේ :oo:
    අලුත් එක පැණි වලට ආන්සර් කරන්නෙ නැද්ද දන්නෙ නෑ.😀
     
    • Haha
    Reactions: Anatha sinhalu

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,215
    2
    10,810
    113
    Home Sweet Home
    matath කිඹුහුම් yanawa , wena symptoms na , sema nisa wenna athi , mama nam mask damma

    අපේ පාරේ ගෙවල් දෙකක කොරෝන..පොඩි උන් රෑ නිදාගන්නෙ නැතුව කිඹුහුම් යැව්වලු..ගෙවල් දෙකේ ඔක්කොම අරන් ගියා අැවිත්..උන් පාටිත් දාල..