දන්න සිංහලෙන් අයි.ටී/IT දැනුම.

දන්න සිංහලෙන් අයි.ටී/IT දැනුම.

ඔන්න මම අලුත් thread එකක් පටන් ගත්තා IT දැනුම ලබාදෙන්න.:shocked:


මොකද්ද මේ Team Viewer
?? දන්න අය මේ ගැන හරියටම දැනන් හිටියද බලන්න!!



අපි හුගදෙනෙක් දැනටමත් දන්නවා Team Viewer කියන්නේ මොකද්ද කියලා.ඒ උනත් අපි වැඩිදෙනෙක් නොදන්න මෘදුකාංග 2ක් තියෙනවා Team Viewer සමග එන ගොඩක් ප්‍රයෝජනවත් .....
ඒ තමයි Team Viewer QS and Team Viewer host හොදයි අද අපි බලමු Team Viewer සහ Team Viewer QS,Team Viewer host යන මෘදුකාංග කියන්නේ මොනාද සහ මේවා භාවිතා කරන්නේ කොහොමද කියා.

Team Viewer:

මෙමගින් ඔබගේ පරිගනකයත් වෙනත් පරිගනකයත් සමග Remotely සම්බන්ධ වෙන්න පුලුවන්.මෙමගින් ලැබෙන සබදතාවයේ controls ඇතුලත් එමනිසා අදාල දුරස්ථ පරිගනකයේ සැකසුම් ඔබේ පරිගනකයේ සිටම කරන්න පුලුවන්.මේ මෘදුකාංගය මෙතනින් බාගන්න පුලුවන්

Team Viewer QS:

මේක client software ක් එම නිසා මේකෙන් Team Viewer හරහා උදව් ලබාගැනීම විතරයි කරන්න පුලුවන් උදව් ලබාදෙන්න බෑ.මේ මෘදුකාංගය මෙතනින් බාගන්න පුලුවන්.

Team Viewer Host:

මේක යොදාගෙන අපිට server base maintenance වලට යොමුයෙවන්න පුලුවන්.මෙහිදී අපට අවශ්‍යය පරිගනක remote server1කට දාගෙන remotely control කරන්න පුලුවන්.එවිට මෙම වැඩසටහන start-up service1ක් විදිහට පරිගනකයේ ක්‍රියාකරනවා අනෙක් කෙනාගේ User ID සහ Password අහලා connect to partner button1 press කරනකම් ඉන්න අවශ්‍යය නෑ.මේ මෘදුකාංගය මෙතනින් බාගන්න පුලුවන්.

මේ සම්බන්දව දීර්ඝ විස්තරාත්මක ලිපියක් මෙතනින් බලාගන්න පුලුවන්.:shocked:

පුලුවන්නම් මේපැත්තෙත් ඇවිත් යන්න,,,,,,:eek::eek::shocked:
www.pcinception.blogspot.com
 
Last edited:
සිංහල උප සිරැසි යොදන විදිය!

අද අපි බලමු චිත්‍රපටයකට සිංහල උප සිරැසි යොදන්නේ කොහොමද කියා.:eek::eek::eek:




පරිගනක මූලාරම්භය හෙවත් PC Inception වෙතින්!



  • මුලින්ම අපි උප සිරැසි යොදන චිත්‍රපටයේ DVD Rip or Blue ray Rip 1ක් හොයාගන්න ඕන.මේකනම් ටොරන්ට් අඩව්යකින් හරි ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් දෙන තැනකින් අරගන්න.
  • දැන් අදාල චිත්‍රපට පිටපතට හරියන ඉංග්‍රීසි උප සිරැසි සටහන ඩවුන්ලෝඩ් කරගන්න ඕන.

    ඒක මෙතනින් ගන්න.

  • දැන් ඩවුන්ලෝඩ් කරගත් උප සිරැසි සටහන තියෙන්නේ .zip file1ක් විදියටනම් ඒක extract කරගෙන චිත්‍රපටයේ DVD Rip or Blue ray Rip 1ක තියෙන folder1ටම කොපි පේස්ට් කරගන්න.
  • දැන් තියෙන්නේ අදාල උප සිරැසි සටහන (.srt file1ක) මත right click කරලා open with notepad තෝරන්න.
  • දැන් තියෙන්නේ අදාල ඉංග්‍රීසි දෙබස් තියෙන තැන් වලට සිංහල දෙබස් යෙදීම පමණයි.ඒසේ යොදද්දී සිංහල යුනිකෝඩ් අකුරු යොදා ගන්න.මේ විදියට මුලු චිත්‍රපටයටම දෙබස් යොදා අවසන් වූ පසු File තුලින් Save as තෝරා file name වෙනස් නොකර path1ට මෙම උප සිරැසි සටහන ඇති තැනම තෝරාදීලා පහත රූපයේ ආකාරයට සැකසුම් සකසා save බොත්තම ඔබන්න.
457.jpg


මේ සම්බන්දව දීර්ඝ විස්තරාත්මක ලිපියක් මෙතනින් බලාගන්න පුලුවන්.:):):)


පුලුවන්නම් මේපැත්තෙත් ඇවිත් යන්න:eek::eek::shocked::shocked::):)
www.pcinception.blogspot.com


 
මේන්න දැන් කරලියේ ටෝර්/Tor බ්‍රවුසරේ!!!

PC Inception/පරිගනක මූලාරම්භය වෙතින්:nerd::lol:

අද මං කියන්න යන්නේ අපි කාටත් බොහෝම වැදගත් වන දෙයක්
.ඔය අපේ ඕපීසි වල ඉන්න ළමයින්ට එහෙම සෝසියල් මීඩියා සයිට් වලට/ඔන්ලංයින් ගේම්/සමහරවිට යූ ටියුබ් හා වෙනත් බොහෝ අඩවි බොලොක් කරලා!:no: අනේ ඉතින් යන්න බෑ.:shocked:


මේන්න මේ ටෝර් කියන් බ්‍රවුසර්1න් මේකට සහනයක් ගන්න පුලුවන්.මේක මෙතනින් බා ගන්නකෝ.මේ පෝටබල් ඇප්1ක් නිසා ඉන්ස්ටෝල් කිරීමට ඇඩිමින් රයිට් ඕන නෑ.එක්ස්ට්‍රෑක්ට් කොරා ඩබල් කිලික් කොරා:cool::cool::cool:එච්චරයි කරන්න තියෙන්නේ:):)

දැන් සමහරැ හිතනවා ඇති මේ ගැන විස්තර මදි කියා :no::no::frown: ඒ අයට මෙන්න මෙතනින් දීර්ඝ විස්තරාත්මක ලිපියක් මෙතනින් බලාගන්න පුලුවන්:cool::cool::cool::cool::lol:

පුලුවන් නම් ේ පැත්තෙත් ඇවිත් යන්න.
www.pcinception.blogspot.com:lol::lol:
 

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    අද අපි බලමු චිත්�රපටයකට සිංහල උප සිර�සි යොදන්නේ කොහොමද කිය�.:eek::eek::eek:




    පරිගනක මූල�රම්භය හෙවත් PC Inception වෙතින්!



    • මුලින්ම à¶…à¶´à·’ à¶‹à¶´ සිරà·�සි යොදන à¶ à·’à¶­à·Šâ€�රපටයේ DVD Rip or Blue ray Rip 1à¶šà·Š හොයà·�ගන්න à¶•à¶±.මේකනම් ටොරන්ට් අඩව්යකින් හරි ඩිරෙක්ට් ඩවුන්ලà·�à¶©à·Š දෙන à¶­à·�නකින් අරගන්න.
    • දà·�න් අදà·�à¶½ à¶ à·’à¶­à·Šâ€�රපට à¶´à·’à¶§à¶´à¶­à¶§ හරියන ඉංග්â€�රීසි à¶‹à¶´ සිරà·�සි සටහන ඩවුන්ලà·�à¶©à·Š කරගන්න à¶•à¶±.

      ඒක මෙතනින් ගන්න.

    • දà·�න් ඩවුන්ලà·�à¶©à·Š කරගත් à¶‹à¶´ සිරà·�සි සටහන තියෙන්නේ .zip file1à¶šà·Š විදියටනම් à¶’à¶š extract කරගෙන à¶ à·’à¶­à·Šâ€�රපටයේ DVD Rip or Blue ray Rip 1à¶š තියෙන folder1ටම කොපි පේස්ට් කරගන්න.
    • දà·�න් තියෙන්නේ අදà·�à¶½ à¶‹à¶´ සිරà·�සි සටහන (.srt file1à¶š) මත right click කරලà·� open with notepad à¶­à·�රන්න.
    • දà·�න් තියෙන්නේ අදà·�à¶½ ඉංග්â€�රීසි දෙබස් තියෙන à¶­à·�න් වලට සිංහල දෙබස් යෙදීම පමණයි.ඒසේ යොදද්දී සිංහල යුනිකà·�à¶©à·Š අකුරු යොදà·� ගන්න.මේ විදියට මුලු à¶ à·’à¶­à·Šâ€�රපටයටම දෙබස් යොදà·� අවසන් වූ පසු File තුලින් Save as à¶­à·�à¶»à·� file name වෙනස් නොකර path1à¶§ මෙම à¶‹à¶´ සිරà·�සි සටහන ඇති à¶­à·�නම à¶­à·�à¶»à·�දීලà·� à¶´à·„à¶­ රූපයේ ආකà·�රයට à·ƒà·�කසුම් සකසà·� save බොත්තම ඔබන්න.
    457.jpg


    මේ සම්බන්දව දීර්� විස්තර�ත්මක ලිපියක් මෙතනින් බල�ගන්න පුලුවන්.:):):)


    පුලුවන්නම් මේප�ත්තෙත් ඇවිත් යන්න:eek::eek::shocked::shocked::):)
    www.pcinception.blogspot.com




    දෑනුයි හරියටම තෙරුනෙ:nerd::nerd::lol::lol:
     
    CISCO ROUTER1කේ පාස්වර්ඩ් කඩමු!

    පරිගනක මූලාම්භ/PC Inception වෙතින්!!!:rofl::rofl:

    ඔන්න අද මං කියාදෙන්නේ CISCO ROUTER1කේ පාස්වර්ඩ් කඩන විදිය.
    :lol::lol::lol::lol:

    මේක කරන්න නම් ඔයාගේ රවුටර්1 මෙන්න මේ ජාතියකින්1ක් වෙන්න ඕන
    CISCO 1800/3600/2600/2800 මාදිලියක් වෙන්න ඕන.:nerd::nerd:

    මේක කරන්න නෙට්වර්කින් සහ රවුටර කොන්ෆිගරේෂන් ගැන පොඩි හරි දැනුමක් තියෙන්න ඕන.:eek::eek::eek:

    දැන් රවුටරය පරිගනකයට සම්බන්ධ කරලා ටර්ම්නල් වැඩසටහනකින් CISCO CLI1ක ඕපන් කරගන්න.:lol:

    දැන් රවුටරය බූට් වනඅතරේ කීබෝඩ්1කේ CTRL + PAUSE/BREAK බොත්තම් ඔබලා rommon mode1ට යන්න.:cool:

    දැන් confreg 0x2142 ලෙස ටයිප් කර එන්ටර් ඔබන්න.:cool:

    දැන් reset ලෙස ටයිප් කර එන්ටර් ඔබන්න.:cool:

    දැන් ඉතින් IOS load උනාට පස්සේ sh run ගහලා ඔක්කොම පාස්වර්ඩ් බලා ගන්න.කරුමෙටහරි මේවා එන්ක්‍රිප්ට් කොරලා නම් අදාල මෝඩ් වලට අදාල පාස්වර්ඩ් නැවත යොදන්න:shocked: ඒවා කොරන හැටි දන්නේ නැත්නම්:no::no: මෙන්න මෙතනින් බලා ගන්න.


    ේ ගැන ට දිග විස්තරයක් මෙතනින් බලාගන්න.:lol::lol::lol::lol::lol: