දන්න සිංහලෙන් අයි.ටී/IT දැනුම.
ඔන්න මම අලුත් thread එකක් පටන් ගත්තා IT දැනුම ලබාදෙන්න.
මොකද්ද මේ Team Viewer ?? දන්න අය මේ ගැන හරියටම දැනන් හිටියද බලන්න!!
Team Viewer:
මෙමගින් ඔබගේ පරිගනකයත් වෙනත් පරිගනකයත් සමග Remotely සම්බන්ධ වෙන්න පුලුවන්.මෙමගින් ලැබෙන සබදතාවයේ controls ඇතුලත් එමනිසා අදාල දුරස්ථ පරිගනකයේ සැකසුම් ඔබේ පරිගනකයේ සිටම කරන්න පුලුවන්.මේ මෘදුකාංගය මෙතනින් බාගන්න පුලුවන්
Team Viewer QS:
මේක client software ක් එම නිසා මේකෙන් Team Viewer හරහා උදව් ලබාගැනීම විතරයි කරන්න පුලුවන් උදව් ලබාදෙන්න බෑ.මේ මෘදුකාංගය මෙතනින් බාගන්න පුලුවන්.
Team Viewer Host:
මේක යොදාගෙන අපිට server base maintenance වලට යොමුයෙවන්න පුලුවන්.මෙහිදී අපට අවශ්‍යය පරිගනක remote server1කට දාගෙන remotely control කරන්න පුලුවන්.එවිට මෙම වැඩසටහන start-up service1ක් විදිහට පරිගනකයේ ක්‍රියාකරනවා අනෙක් කෙනාගේ User ID සහ Password අහලා connect to partner button1 press කරනකම් ඉන්න අවශ්‍යය නෑ.මේ මෘදුකාංගය මෙතනින් බාගන්න පුලුවන්.

අපි හුගදෙනෙක් දැනටමත් දන්නවා Team Viewer කියන්නේ මොකද්ද කියලා.ඒ උනත් අපි වැඩිදෙනෙක් නොදන්න මෘදුකාංග 2ක් තියෙනවා Team Viewer සමග එන ගොඩක් ප්‍රයෝජනවත් .....
ඒ තමයි Team Viewer QS and Team Viewer host හොදයි අද අපි බලමු Team Viewer සහ Team Viewer QS,Team Viewer host යන මෘදුකාංග කියන්නේ මොනාද සහ මේවා භාවිතා කරන්නේ කොහොමද කියා.
ඒ තමයි Team Viewer QS and Team Viewer host හොදයි අද අපි බලමු Team Viewer සහ Team Viewer QS,Team Viewer host යන මෘදුකාංග කියන්නේ මොනාද සහ මේවා භාවිතා කරන්නේ කොහොමද කියා.
Team Viewer:
මෙමගින් ඔබගේ පරිගනකයත් වෙනත් පරිගනකයත් සමග Remotely සම්බන්ධ වෙන්න පුලුවන්.මෙමගින් ලැබෙන සබදතාවයේ controls ඇතුලත් එමනිසා අදාල දුරස්ථ පරිගනකයේ සැකසුම් ඔබේ පරිගනකයේ සිටම කරන්න පුලුවන්.මේ මෘදුකාංගය මෙතනින් බාගන්න පුලුවන්
Team Viewer QS:
මේක client software ක් එම නිසා මේකෙන් Team Viewer හරහා උදව් ලබාගැනීම විතරයි කරන්න පුලුවන් උදව් ලබාදෙන්න බෑ.මේ මෘදුකාංගය මෙතනින් බාගන්න පුලුවන්.
Team Viewer Host:
මේක යොදාගෙන අපිට server base maintenance වලට යොමුයෙවන්න පුලුවන්.මෙහිදී අපට අවශ්‍යය පරිගනක remote server1කට දාගෙන remotely control කරන්න පුලුවන්.එවිට මෙම වැඩසටහන start-up service1ක් විදිහට පරිගනකයේ ක්‍රියාකරනවා අනෙක් කෙනාගේ User ID සහ Password අහලා connect to partner button1 press කරනකම් ඉන්න අවශ්‍යය නෑ.මේ මෘදුකාංගය මෙතනින් බාගන්න පුලුවන්.
මේ සම්බන්දව දීර්ඝ විස්තරාත්මක ලිපියක් මෙතනින් බලාගන්න පුලුවන්.

පුලුවන්නම් මේපැත්තෙත් ඇවිත් යන්න,,,,,,

www.pcinception.blogspot.com

www.pcinception.blogspot.com
Last edited:
VNC , Ammy Admin walinuth puluwan ne 

අනේ ඉතින් යන්න බෑ.
ඒ අයට මෙන්න මෙතනින් දීර්ඝ විස්තරාත්මක ලිපියක් 