මෙන්න මෙකයි කතාව අපි ගියානේ මේ පොසොන් එකට දන්සැලකට ඒක බත් දන්සැලක් අපි දන්සැලේ පෝලිමේ ඉන්නවලු දැන් බත් කන්න සෙට් වෙන්න ඔහොම ඉන්නකොට තමයි අපේ සෙට් එකේ එවුන් දැක්කේ අපිට කලින් හිටපු ඇන්ටි එයාගේ දුවල 3න් දෙනයි,,දුවලා 3න් දෙනානම් ඉතින් සුපිරි තමයි..!ඔහොම ටික වෙලාවක් යනකොට අපේ සෙට් එකේ උන් දෙන්නෙක් පොඩ්ඩක් අපි හිටපු පෝලිමෙන් එලියට ගිහින් මුන් දන්සල දෙන උන් වගේ ඇවිත් අන්ටිගෙනුයි දුවලා 3න් දෙනගෙනුයි අහපි ඇන්ටි ඇන්ටි "අපි පිටි පස්සෙන් ඇතුලට දාන්නද කියලා.."
