දන්සැලකට නූඩ්ල්ස්

SinhaRuba

Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    harischandra eka try karapan un dansal walata ganiddi poddak gana adu karana seen ekak tiyanawa mama aragenanam na eth ahala tiyanawa ara noodles kaduna kali tiyenne(api pkt ekak ganiddi diga kaline tiyenne eka api hadaddi kadalane ganne ewagema unge production ekedi kali ladena ewa tiyenne) ehema godak adu ganata dansal walata denawa kiyala ahala tiyanawa
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මචන්... මම දන්නා තැනක් තියෙනවා කඩවත.... පිරිසිදුවට නුඩ්ල්ස් නිෂ්පාදනය කරනවා... නම්බර් එක 077 657 1670 නම විජේරත්න... සංජය කිව්වේ කියපන්.....
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    මචන්... මම දන්නා තැනක් තියෙනවා කඩවත.... පිරිසිදුවට නුඩ්ල්ස් නිෂ්පාදනය කරනවා... නම්බර් එක 077 657 1670 නම විජේරත්න... සංජය කිව්වේ කියපන්.....
    මම call කළා.. ෆෝන් එක ඕෆ් කරලනේ එයාගේ..
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    රයිගම් එකෙන් ට්‍රයි කරල බලපං.
    හැබැයි පාන් පිටි ඒව නෙවෙයි, හාල් පිටි නූඩ්ල්ස්. ගම්බන්න ඕන නෑ උනු වතුරේ දැම්මා ම ඇති.....
    බල්ක්ස් තිබේ. අනික දන්සැලකට කිව්වම බල්ක්ස් ඇරේන්ජ් කරල දෙනවා.

    sirawata dewani batha kiyala thiyenne eka patta noodles eka
     

    Pasanh

    Junior member
  • Apr 3, 2009
    53
    4
    8
    Machan ubala noodels gannawa nam hoda thanakin ganin natam beri wenawa..ape dansale eka sarayak ahema una.man ada raata wistare dennam . dansale file eka kollek gawa ugen illagena wistara dannam. api noodles ganna tanath contact number ekak dennam.
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    Machan ubala noodels gannawa nam hoda thanakin ganin natam beri wenawa..ape dansale eka sarayak ahema una.man ada raata wistare dennam . dansale file eka kollek gawa ugen illagena wistara dannam. api noodles ganna tanath contact number ekak dennam.
    එල මචන්.. අර සංජය දීපු තැනත් හොදයි වගේ.. ඕකත් දීපන් මචන්.. නූඩ්ල්ස් බෙරි උනොත් මොනවත් කරන්න බෑනේ. බත් නම් මොනවා හරි කරල ගොඩ දාගන්න පුළුවන් මම හිතන්නේ.. රයිගම් එකේ එක්කෙනුත් මට price දුන්න.. බලමු තත්වේ..
     

    Pasanh

    Junior member
  • Apr 3, 2009
    53
    4
    8
    දන්සැලකට නූඩ්ල්ස්

    noodles dena eka poddak katta machan. eth aulak naha.
     
    Last edited:

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    noodles dena eka poddak katta machan. eth aulak naha.
    එල මචන්... මට ගත්ත ගණන් වල ලිස්ට් එකකුයි කොච්චර බදු ගියාද කියලයි තියෙනවා නම් පොඩ්ඩක් දාපන්කෝ බන්..
     

    Pasanh

    Junior member
  • Apr 3, 2009
    53
    4
    8
    දන්සැලකට නූඩ්ල්ස්

    machan 2013 wistara ban tiyenne. 2015 tika wena yaluwek laga u wadata gihin ban. api hama auruddema noodles ganne LAKGOVI ekenlu eka ganath shape .habei welasana order karanna onelu ban.



    oya photo wala number eka ati call ekak dila balapan.
     
    Last edited: