දන්සැලකට නූඩ්ල්ස්

dd nalin

Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    kalekata kalin harischandra eken aran dansalak dunna, harischandra eken 50% free dunna.supirima quality eka nemei, kali kadena ewa packet karaddi. noodles lesi na putho.godak hadaddi beri wenawa
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,059
    1
    43,469
    113
    ඒව මම දන්නෙ නෑ..
    මම එනව දන්සැලට, ඔන්න මට ලොකු පිඟානක් ඕන.. :P
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    හරිශ්චන්ද්‍ර එකට call එකක් දීල බලන්න දන්සැලකට කිව්වම bulk එකක් arrange කරලා දේවි ගොඩක් වෙලාවට :yes:
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    හරිශ්චන්ද්‍ර එකට call එකක් දීල බලන්න දන්සැලකට කිව්වම bulk එකක් arrange කරලා දේවි ගොඩක් වෙලාවට :yes:

    Ow mehema karala balanna.
    harishchandra badu kolitiyi.

    pettah wala aduwata ganna puluwan weyi.
    eth rahak gunak kohomada danne neha.

    karana wade elatama karanna.:)
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    හරිශ්චන්ද්‍ර එකට call එකක් දීල බලන්න දන්සැලකට කිව්වම bulk එකක් arrange කරලා දේවි ගොඩක් වෙලාවට :yes:
    මම කතා කළා මචන්.. උන් කියනවා 400g පැකට් විතරලු දෙන්නේ.. ඒක ගණන් වැඩි බන්. 400g වලට රුපියල් 120ක්.
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    එල මචන්.. අර සංජය දීපු තැනත් හොදයි වගේ.. ඕකත් දීපන් මචන්.. නූඩ්ල්ස් බෙරි උනොත් මොනවත් කරන්න බෑනේ. බත් නම් මොනවා හරි කරල ගොඩ දාගන්න පුළුවන් මම හිතන්නේ.. රයිගම් එකේ එක්කෙනුත් මට price දුන්න.. බලමු තත්වේ..

    උඹ එතනට call කරාද මල්ලී ...???? බෙරි වෙන්නේ නැතිව හදන විදියත් ඌ කියල දෙයි......
     
    Last edited:

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    උඹ එතනට call කරාද මල්ලී ...???? බෙරි වෙන්නේ නැතිව හදන විදියත් ඌ කියල දෙයි......
    ඔව් අයියේ කතා කළා.. එයා කිව්වා 120ට දෙන්නම් කියල කිලෝ එකක්.. කිරිබත්ගොඩත් තියෙනවා අයියේ 120ට.. අරයගෙ බඩු හොඳයි කියන නිසා එයාගෙන් ගන්නවා එහෙම උනොත්.. තව කීයක් හරි අඩු කරගන්න බලන්න ඕනේ අහල..
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    machan 2013 wistara ban tiyenne. 2015 tika wena yaluwek laga u wadata gihin ban. api hama auruddema noodles ganne LAKGOVI ekenlu eka ganath shape .habei welasana order karanna onelu ban.



    oya photo wala number eka ati call ekak dila balapan.

    noodles kilo 100 kee denek ta dena puluwanda bun ?
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,153
    17,052
    113
    දන්සල් දීල හම්බයෝ පෝසත් කරන්න එපා බං.

    අඩෝ විජය එක හම්බයෝද කරන්නේ?මාත් ගොඩක් වෙලාවට ගන්නෙම උන්ගේ ප්‍රොඩක්ට් නේ.හැබැයි බන් කොලටි නම් උපරිමයි.තුනපහ එහෙම.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,059
    1
    43,469
    113
    දන්සලට ආවම මට ලොකු පිඟානක් බෙදල ඕන.. :P
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    අඩෝ විජය එක හම්බයෝද කරන්නේ?මාත් ගොඩක් වෙලාවට ගන්නෙම උන්ගේ ප්‍රොඩක්ට් නේ.හැබැයි බන් කොලටි නම් උපරිමයි.තුනපහ එහෙම.
    විජය ප්‍රොඩක්ට් නම් හම්බයියෙක්ගේ නෙමෙයි මම හිතන්නේ බන්.. හැබැයි අර විජිත products නම් හම්බ.. සිංහ නමක් ගහගෙන ඉන්නේ..

    http://www.spiceswijay.com/about-us/
    http://www.wijithagroup.com/profile.php

    xPaqJGC.png



    3VcWZjD.png