දන්සැලකට_දාන්න

Lahiru75

Member
Oct 5, 2008
575
34
0
Mother Lanka....
දන්සැලකට_දාන්න

දන්සැලකට දාන්න හොද සිංදු ටිකක් තියෙන කෙනෙක් දෙන්නකෝ

man dekka akuru hari kalin post ekak dala thiyenawa.. link ekak hari dennako..
 

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    දන් සැල් වල සින්දු දාන්න එපා බන්.. ඒක එතකොට පාටියක් වෙනවා.. බන ටිකක් සද්දේ අඩුවෙන්, මිනිස්සුන්ට අහගෙන ඉන්න පුලුවන් තරමට දාන්න.. හවසට පිරිත් ටිකක් දැම්මත් හොදයි.. ලෞඩ්ස්පීකර් වලින් ජාතක කතා විරිදු දාන එකනම් මම අනුමත කරන්නෙ නැ, ඒක නිකන් බස් වල හිගාකන උන්ගේ ගානට වැටෙනවා..