උඹ කොහෙද ඉන්නේ? ගෙවල් කොහෙද.?කොල්ලෝ නෑ බන් උන් බැඳලා
Bike එකකුත් නෑ
මොනවද දෙන්නේ. ?මම වටේ කීපදෙනෙක් එක්ක හෙට දන්සලක් දෙනවා
උඹ කොහෙද ඉන්නේ? ගෙවල් කොහෙද.?කොල්ලෝ නෑ බන් උන් බැඳලා
Bike එකකුත් නෑ
මොනවද දෙන්නේ. ?මම වටේ කීපදෙනෙක් එක්ක හෙට දන්සලක් දෙනවා
කළුවො කන්න කැමතිම කෑම වර්ගයක්. මට නම කියන්න බැහැ මේකෙ කළුවො දැනගන්නවා මම ඉන්න තැනමොනවද දෙන්නේ. ?
කොත්තු නේද?????කළුවො කන්න කැමතිම කෑම වර්ගයක්. මට නම කියන්න බැහැ මේකෙ කළුවො දැනගන්නවා මම ඉන්න තැන![]()
නාගෙන යන්න වෙන්නේ ද?දැන් එළියට බැස්සේ වහිනවා මරුවට. එද්දී හොදට තිබ්බ. Bus හොල්ට් එක්ක ඉන්නේ දැන්![]()

Chande langai, dansal godaiතලාහේනෙ ඉදල ගොඩගමට ගිහින් ආව. දන්සැල් 15 එහා තිබුන. මිනිස්සු තෙමි තෙමි පෝලිම්වල..
වාහෙනේ ඉදන් සෙට් උන ඒව, සුප් 2, කඩල එකයි, පාන් එකයි, බෙලිමල් එකකුයි ගහල ආව.
ඔවු බන් පට්ට අඩු කුළේදන්සල් නම් පෝලිමේ තියෙනවා දැක්කා ඊයේ ගෙදර එද්දී (බැනර් තමා දැක්කේ ) යන්නේ නැහැ. මට කම්මැලී. ඉස්සර පොඩි කාලේ වගේ දන්සල් කන්න තොරන් බලන්ඩ යන්න ආසාවක් නැහැ. ගෙදරට වෙලා ඉන්න හිතෙන්නේ. කිසි වැඩක් කරන්ඩ හිතෙන්නෙත් නැහැ. හෙනම අජුත ෆීලින් එකක් තියෙන්නේ
දන්සල් නම් පෝලිමේ තියෙනවා දැක්කා ඊයේ ගෙදර එද්දී (බැනර් තමා දැක්කේ ) යන්නේ නැහැ. මට කම්මැලී. ඉස්සර පොඩි කාලේ වගේ දන්සල් කන්න තොරන් බලන්ඩ යන්න ආසාවක් නැහැ. ගෙදරට වෙලා ඉන්න හිතෙන්නේ. කිසි වැඩක් කරන්ඩ හිතෙන්නෙත් නැහැ. හෙනම අජුත ෆීලින් එකක් තියෙන්නේ
Depression බන්
මටත් තියේ

අයිස් කිරින්කළුවො කන්න කැමතිම කෑම වර්ගයක්. මට නම කියන්න බැහැ මේකෙ කළුවො දැනගන්නවා මම ඉන්න තැන![]()
ළඟට යනකොට කෑම ඉවර වෙද්දි තමයි ආතල්දැන් බත් දන්සැලක පෝලිමේ තව පැය බාගෙකට වඩා ඉන්න වෙයි
ඒව හොදට බලලා යන්නේ. මේවා දවස් ගණන් දෙන ඒව.ළඟට යනකොට කෑම ඉවර වෙද්දි තමයි ආතල්