දන්සැල් කැවද?

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    කොල්ලෝ නෑ බන් උන් බැඳලා
    Bike එකකුත් නෑ
    උඹ කොහෙද ඉන්නේ? ගෙවල් කොහෙද.?
    මම වටේ කීපදෙනෙක් එක්ක හෙට දන්සලක් දෙනවා
    මොනවද දෙන්නේ. ?
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    කළුවො කන්න කැමතිම කෑම වර්ගයක්. මට නම කියන්න බැහැ මේකෙ කළුවො දැනගන්නවා මම ඉන්න තැන 😅
    කොත්තු නේද?????
    දැන් එළියට බැස්සේ වහිනවා මරුවට. එද්දී හොදට තිබ්බ. Bus හොල්ට් එක්ක ඉන්නේ දැන් 😏😓
    නාගෙන යන්න වෙන්නේ ද?
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    අපිත් ඉස්සර දන්සලක් දෙනව වෙසක් දවසෙ. ඒ කරල පහුවදා අපි දන්සල් කන්න යනව.
    අපි දන්සල දෙන දවසට අපි දෙන එකෙන් අරන් ගිහින් වටේ දන්සල් වලින් අපිට කෑම ගෙනල්ල දෙනව. :yes:
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    438093097_3575535679365905_3758968342246761182_n.jpg
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113
    තලාහේනෙ ඉදල ගොඩගමට ගිහින් ආව. දන්සැල් 15 එහා තිබුන. මිනිස්සු තෙමි තෙමි පෝලිම්වල..
    වාහෙනේ ඉදන් සෙට් උන ඒව, සුප් 2, කඩල එකයි, පාන් එකයි, බෙලිමල් එකකුයි ගහල ආව.
    Chande langai, dansal godai
    Lol
     

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,590
    6,862
    113
    වදුරව
    දන්සල් නම් පෝලිමේ තියෙනවා දැක්කා ඊයේ ගෙදර එද්දී (බැනර් තමා දැක්කේ ) යන්නේ නැහැ. මට කම්මැලී. ඉස්සර පොඩි කාලේ වගේ දන්සල් කන්න තොරන් බලන්ඩ යන්න ආසාවක් නැහැ. ගෙදරට වෙලා ඉන්න හිතෙන්නේ. කිසි වැඩක් කරන්ඩ හිතෙන්නෙත් නැහැ. හෙනම අජුත ෆීලින් එකක් තියෙන්නේ
    ඔවු බන් පට්ට අඩු කුළේ
     

    Capak Gamuthe

    Well-known member
  • Jan 17, 2024
    530
    988
    93
    දන්සල් නම් පෝලිමේ තියෙනවා දැක්කා ඊයේ ගෙදර එද්දී (බැනර් තමා දැක්කේ ) යන්නේ නැහැ. මට කම්මැලී. ඉස්සර පොඩි කාලේ වගේ දන්සල් කන්න තොරන් බලන්ඩ යන්න ආසාවක් නැහැ. ගෙදරට වෙලා ඉන්න හිතෙන්නේ. කිසි වැඩක් කරන්ඩ හිතෙන්නෙත් නැහැ. හෙනම අජුත ෆීලින් එකක් තියෙන්නේ

    Depression බන්
    මටත් තියේ

    මටත් තියේ... මහ කුජීත ෆීලින් එකක් තියෙන්නෙ:(
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,250
    36,305
    113
    කෑගල්ල
    දවල් වටයක් ගැහුවා..


    ඉදිආප්ප සම්බෝල, පරිප්පු
    රසම්
    අයිස්ක්‍රීම්
    අයිස්ක්‍රීම්
    බඩඉරිගු
    නුල්ඩස්

    වැස්ස නිසා ගෙදර ආවා ..

    දැන් ආයේ යනවා වටයක්....