දනිස්ස පනින එකට ඔපරේශන් කරන එක හොදයිද කරපු කව්ද ඉන්නෙ

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,340
    4,786
    113
    Mind Palace
    ඩොක්ට කෙනෙක් චැනල් කරා කකුලෙ සීන් එකට, කකුලෙ දනිස්ස පැනපු තැන පිටිලා තිබ්බ වතුර අයින් කරා , මට ක්ලින්ක් එක ලියලා දුන්නා එන කියලා, වැඩිය ඇවිදින්න එපා කියලා කීවා, මට දැන් ඇවිදින්න පුලුවන් ඒත් හරියට ඇවිදින්න අමාරුයි,හැබැයි මට කලින් පාරට වඩා ඉක්මනට ඇවිදින්න පුලුවන් උනා, මට කීවා පස්සෙ කාලෙක ආතරයිටීස් එන්න පුලුවන් ඒ හින්දා කෑමති නම් ඔපරේශන් කරගන්න කියලා,ඔපරේශන් කරා කියන්නෙ මාස දෙකක්වත් ඇදට කොටු වෙනවා,සෑහෙන කාලයක් psychotherapy කරන්න වෙනවා.සමහර අයට සදාකල් කොරයක් එනවලු,මගෙ වයසත් එක්ක මට ඔපරේශන් එකට යන්න බයයි, psychotherapy කරලා මේක ගොඩ දාගන්න බැරිවෙයිද?
    https://ibb.co/XzRW05D

    ඉස්සර මට හෙන ආසාවක් තිබ්බ කවදාහරි rally racing පදින්න,ඉස්සර මම අම්මයි exයි එක්ක රන්ඩු වෙනවා මට රේස් පදින්න ඕනෙ කියලා,කකුලට උන දේත් එක්ක මගෙ නිකන් බලාපොරොත්තු සුන් වෙලා වගේ,මුලින්ම මගෙ කකුල පැන්නෙ 2022 මම ඒලෙවල් කරන කාලෙ,මම ඊට කලින් හොදට හම්බකරා සාමන්‍ය ඒලෙවල් කරන ළමයෙක් හම්බකරන ගානට වඩා, කොල්ලො ටිකක් එක්ක කම්පැනි එකක් පටන්ගත්තා කම්පැනියෙන් පොඩි මාස ගානක් ඇතුලත ලක්ශ පහකට ආසන්න ගානකුත් හෙව්වා,දැන් මට ඉස්සර වගේ කිසි දෙයක් උනන්දුවෙන් කරන්න හිතෙන් නෑ මම ඔහේ ඉන්නවා මට ඉන්න තැනින් ඉස්සරහට යන්න ඕනෙ මට ආයෙ අර පරණ මනුස්සයා වෙන්න ඕනෙ :-(
     
    Last edited:
    • Sad
    • Like
    Reactions: icewiz and imhotep

    Nee Ruu

    Well-known member
  • Dec 20, 2020
    308
    507
    93
    හොද කැඩුම් බිදුම් වේද මහතයෙක් ට පෙන්නපන්
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,407
    1
    101,307
    113
    34
    Kalutara
    මටත් අර උත්ති හම්බෙන්න කලින් හිටපු මානසිකත්වෙට යන්න තිබ්බ නම්, ඒ ගැම්ම නැතිම වෙලා ගියානේ. :(
     
    • Like
    Reactions: Lokka Ayya

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මටත් අර උත්ති හම්බෙන්න කලින් හිටපු මානසිකත්වෙට යන්න තිබ්බ නම්, ඒ ගැම්ම නැතිම වෙලා ගියානේ. :(

    apooo thawama iwara nedda ban?

    thread eka dapu ekath uba wagemai, pahu giya dawas wala penala giya huththiyek gena kiyagena nahayen aduwa.
     
    • Like
    Reactions: icewiz

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,340
    4,786
    113
    Mind Palace
    මොකක්ද බං දනහිස පයිනව කියන්නෙ

    වතුරත් පිරෙනව :unsure:
    වටේ තියන මස් හම අනන් මනන් ඉරුනම ලේ ප්ලාස්මා පිරෙනවා ඩැමේජ් උන තැන් වල
    ආතරයිටිස් එන්නත් පුලුවන්ලු
    එහෙම තමා කීවේ
     
    AnuradhaRa

    Well-known member

  • වටේ තියන මස් හම අනන් මනන් ඉරුනම ලේ ප්ලාස්මා පිරෙනවා ඩැමේජ් උන තැන් වල

    එහෙම තමා කීවේ

    මම නං කියන්නෙ ඔපරේෂන් එක කරන්න කියල
    සිංහල බේත් නං විස්වාස නෑ මට
     
    • Dislike
    Reactions: Saharan

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,340
    4,786
    113
    Mind Palace
    මම නං කියන්නෙ ඔපරේෂන් එක කරන්න කියල
    සිංහල බේත් නං විස්වාස නෑ මට
    සිංහල බෙහෙත් කරලා මම මාස තුනක් වගේ ගියා ඇවිදින්න මේපර රාගම හොස්පිටල් එකෙන් කරේ බෙහෙහ් කරලා දවස් දෙකෙන් මම හැරමිටිය නැතුව තනියෙන් ඇවිදිනන ගත්තා
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • සිංහල බෙහෙත් කරලා මම මාස තුනක් වගේ ගියා ඇවිදින්න මේපර රාගම හොස්පිටල් එකෙන් කරේ බෙහෙහ් කරලා දවස් දෙකෙන් මම හැරමිටිය නැතුව තනියෙන් ඇවිදිනන ගත්තා
    ඒකනෙ
    ඔපරේෂන් එක කරන්න මම නං කියන්නෙ
    ඔපරේෂන් එකෙන් පස්සෙ එයාල කියන විදියටම එක්සයිස් ටික කරන්න

    අපේ නංගිට ඔපරේෂන් එක කරල පහුවෙනදිම ඇවිද්දෙව්ව බං
    පහුවෙනිදද ඊට පස්සෙ දවසෙද මංද
    නැත්තං ගල් වෙනව කියල
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,257
    1
    2,931
    113
    ඩොක්ට කෙනෙක් චැනල් කරා කකුලෙ සීන් එකට, කකුලෙ දනිස්ස පැනපු තැන පිටිලා තිබ්බ වතුර අයින් කරා , මට ක්ලින්ක් එක ලියලා දුන්නා එන කියලා, වැඩිය ඇවිදින්න එපා කියලා කීවා, මට දැන් ඇවිදින්න පුලුවන් ඒත් හරියට ඇවිදින්න අමාරුයි,හැබැයි මට කලින් පාරට වඩා ඉක්මනට ඇවිදින්න පුලුවන් උනා, මට කීවා පස්සෙ කාලෙක ආතරයිටීස් එන්න පුලුවන් ඒ හින්දා කෑමති නම් ඔපරේශන් කරගන්න කියලා,ඔපරේශන් කරා කියන්නෙ මාස දෙකක්වත් ඇදට කොටු වෙනවා,සෑහෙන කාලයක් psychotherapy කරන්න වෙනවා.සමහර අයට සදාකල් කොරයක් එනවලු,මගෙ වයසත් එක්ක මට ඔපරේශන් එකට යන්න බයයි, psychotherapy කරලා මේක ගොඩ දාගන්න බැරිවෙයිද?
    https://ibb.co/XzRW05D

    ඉස්සර මට හෙන ආසාවක් තිබ්බ කවදාහරි rally racing පදින්න,ඉස්සර මම අම්මයි exයි එක්ක රන්ඩු වෙනවා මට රේස් පදින්න ඕනෙ කියලා,කකුලට උන දේත් එක්ක මගෙ නිකන් බලාපොරොත්තු සුන් වෙලා වගේ,මුලින්ම මගෙ කකුල පැන්නෙ 2022 මම ඒලෙවල් කරන කාලෙ,මම ඊට කලින් හොදට හම්බකරා සාමන්‍ය ඒලෙවල් කරන ළමයෙක් හම්බකරන ගානට වඩා, කොල්ලො ටිකක් එක්ක කම්පැනි එකක් පටන්ගත්තා කම්පැනියෙන් පොඩි මාස ගානක් ඇතුලත ලක්ශ පහකට ආසන්න ගානකුත් හෙව්වා,දැන් මට ඉස්සර වගේ කිසි දෙයක් උනන්දුවෙන් කරන්න හිතෙන් නෑ මම ඔහේ ඉන්නවා මට ඉන්න තැනින් ඉස්සරහට යන්න ඕනෙ මට ආයෙ අර පරණ මනුස්සයා වෙන්න ඕනෙ :-(
    Horiwila , මරදන්කඩවල wage weddu hambu weyan
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,373
    26,907
    113
    Kandy
    ඔපරෙසන් කරලා තව අමාරුවේ වැටෙයි හොද හන්දි වෙද මහත්තයෙක් බලන්න