දමල ගහනවා හතරකින්ම.++++

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    graphics-numbers-706075.gif
     
    • Like
    Reactions: CONCORDE777

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    උඹ නිකන් අවුරුදු ගානක් මේ හිටියා වගේ පේන්නේ නම් :eek:
     
    • Like
    Reactions: CONCORDE777

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බොහෝම ස්තූතී මාවත් මතක් කළාට :):)
    CONCORDE777 කියන්නේ, මට අළුතින් ආපු අයගෙන් හම්බුන හොද මිත්‍රයෙක්. :)
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka

    CONGRATZ MCHN !



    Jaya wewa :yes::yes:

    Same here


    අප්‍රේල් 2017 කියන්නේ එළකිරි කඹේට ආපු කෙනෙක්ද 😜
    +++
    :no::no:ඒකට නෙමෙයි ආවේ.මම ආපු දවස්වල තමයි උඹලගේ කඹේ මේකේ ගියේ.චන්දයක් වගේ නේද?



    උඹ නිකන් අවුරුදු ගානක් මේ හිටියා වගේ පේන්නේ නම් :eek:
    ස්තුතියි.:love::love::love:අන්න එකයි මචන් වැදගත්කම.:cool::cool:




    බොහෝම ස්තූතී මාවත් මතක් කළාට :):)
    CONCORDE777 කියන්නේ, මට අළුතින් ආපු අයගෙන් හම්බුන හොද මිත්‍රයෙක්. :)
    උඹටත් ස්තුතියි සහෝ කරපු උදව් වලට. මමත් එලකිරියෙන් අඳුන ගත්ත හිත හොඳ මහත්මයෙක්.(Gentleman):cool::love::love::love::love::love:



    :) :) :)
    CongratZ! මචං REP+

    තෑන්ක්යූ තෑන්ක්යූ කවින්ද.
    රෙප් දීපු මාව දිරිමත් කරපු උඹල හැමෝටම ස්තුතියි මචන්ලා. :love::love::love::love:
     
    • Like
    Reactions: garment123

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ත්‍රෙඩ් එකට බම්ප් දාපු, සුබපතපු,රෙප් දීපු හැමෝටම හතරකින් ගැහුවා.++++ :P:P:love::love::love::love::love:
     
    • Like
    Reactions: chathuranirmal