දමල ගහනවා හතරකින්ම.++++

CONCORDE777

Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    දමල ගහනවා හතරකින්ම.++++

    ඔන්න මචන්ලා මම මේකට ගිය අවුරුද්දේ අප්‍රේල් වල ආවේ රත්තරන්ගේ ත්‍රෙඩ් එකකට රිප්ලයි එකක් දාන්න හිතිලා.ඊට කලින් EK මම හොඳ විසිටර් කෙනෙක් අවුරුදු ගානක ඉඳන්. අවුරුද්දක් වත් යන්න කලින් කොටු එකොළහත් පිරිලා රෙප් ++++ කුත් වෙලා.
    උඹල හැමෝගෙම උදව් නිසා තමයි එහෙම උනේ.උඹලට තමයි මේ රෙප් අයිති. මම දාල තියෙන්නෙත් මේ වෙනකම් එකම එක ත්‍රෙඩ් එකක් විතරයි.උඹලට වගේ ලස්සනට ගලපලා ලියන්න මට තේරෙන්නේ නෑ.කොම්පියුටර් වැඩකිඩ එච්චර දන්නෙත් නෑ.
    මම අතින් මොකක් හරි ත්‍රෙඩ් එකක වැරදි දෙයක් හරි, කෙනෙකුගේ හිත රිදෙන දෙයක් හරි ලියවිලා තියෙනවනම් මට සමාවෙයන් මචන්ලා. මම ප්‍රතිපත්තියක් විදියට ත්‍රෙඩ් වලට කමෙන්ට්ස් දාන්නේ අවතාරේ කව්ද කින්ද බලල නෙමෙයි. හිතට එකඟ දේ කියනවා.EK තරහ කාරයෝ කව්රුවත් මගේ නෑ. ආ තව දෙයක් කියන්න තියෙනවා EK ආපු මුල් දවස් වල ඉඳන් මට ගුරුහරුකම් දුන්නු Mr.Tom ආදරෙන් මතක් කරනවා.
    ඔන්න තරහවෙන්න එපා.අද ඉඳන් 4(++++) කින් උඹලට දමල ගහනවා.ස්තුතියි මචන්ලා හැමෝටම. :love::love::love::love::love::love::love::love::love::cool::cool::cool:;)
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka

    here u go bro... 10+
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    QUOTE=fdr;22905567]Cool :cool:[/QUOTE]
    :love::love::love:තැන්ක්යූ මචන්.
    You have given out too much Reputation in the last 24 hours, try again later.
    :love::love::love: තැන්ක්යූ මචන්.REP++++

    උඹ ගිය අවුරුද්දෙද ආවේ.ටික කාලෙට හොඳ හුරුපුරුදු කෙනෙක් වගේ. :cool::cool:
    :love::love::love::love:තැන්ක්යූ මචන්.ඔව් මචෝ. අප්‍රේල් 2017.
    You have given out too much Reputation in the last 24 hours, try again later.
    :love::love::love::love:තැන්ක්යූ මචන්.

    සුභ පැතුම් යාලුවා....!!!
    16 ක් දමල ගහන්න ම් ලගදීම ..!
    :love::love::love:තැන්ක්යූ මචන්.සුපිරියි.
    You have given out too much Reputation in the last 24 hours, try again later.
    :love::love::love: ELAMA THAMAYI KOLLO.
    You have given out too much Reputation in the last 24 hours, try again later.
    patta bro...
    තැන්ක්යූ මචන්.:love::love::love::love:
    You have given out too much Reputation in the last 24 hours, try again later.
    මට මතකයි ආපු කාලේ :yes:
    තැන්ක්යූ මචන්.සිංහල අවුරුදු කාලේ.:love::love::love::love:

    Last edited: