දම්මික පෙරේරා...

Sanuka87

Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ආතල් නේ දෙන්නේ ඉතින් කොහෙද බන්...
    බොලා මංජුල පිරිසලා එක්ක වාලම්පුරි තියන් ඉන්න කොට රට දියුණු වෙය්...

    එහෙම නම් රාහු කාලේ බලලා වැඩ කරමු. :rofl:
     

    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    50699330_828335707498128_3191140351372951552_n.jpg

    ammo yako:rofl::rofl::rofl:
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,343
    9,107
    113
    Around the world
    ජෝතිෂය නම් විශ්වාස කරන්නේ නැහැලු එත් රාහු කාළය නම් බලනවාලු. එතකොට ඕක අහලා එතුමා යටතේ වැඩ කරන 60000 පමණ වූ සේවක සේවිකාවන් රාහු කාළය බලා වැඩ නතර කර නිකං බලා සිටියොත් කොටිපතියට කුමක්වේද
     

    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    මේ මංජුල පීරිස් නෙමෙයිද බන්? :eek:

    2014 - මංජුල පීරිස්

    2018 - ලුෂන් පුෂ්පරාජ්

    කාලය මැව් වෙනසක අරුමේ.
    කාලය එක්ක කොච්චර දේවල් නම් වෙනස් වෙලාද

    :rofl::P:rofl::P:rofl::P
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83

    2014 - මංජුල පීරිස්

    2018 - ලුෂන් පුෂ්පරාජ්

    කාලය මැව් වෙනසක අරුමේ.
    කාලය එක්ක කොච්චර දේවල් නම් වෙනස් වෙලාද

    :rofl::P:rofl::P:rofl::P

    ජාත්යාන්තරේට යන්න ඕනේ නිසා ඉංග්‍රීසි නමක් පාවිච්චි කරන්නේ දැන්
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ජෝතිෂය නම් විශ්වාස කරන්නේ නැහැලු එත් රාහු කාළය නම් බලනවාලු. එතකොට ඕක අහලා එතුමා යටතේ වැඩ කරන 60000 පමණ වූ සේවක සේවිකාවන් රාහු කාළය බලා වැඩ නතර කර නිකං බලා සිටියොත් කොටිපතියට කුමක්වේද



    පොසිටිව් පැත්ත විතරක් ගනින් බන්, රාහු කාලේ හරි මොන ලබ්බ හරි කරල ඌ ගේම ගැහුවනෙ...
    අපිට එක අදාළ නැහැ, අපිට වැදගත් අවශ්‍ය දේ ගමු...

    මේ වගේ අයගෙන් රටට වැඩක් ගන්න පුළුවන්...

    යන්නේ කොහෙද මල්ලේ පොල්...

    කළු කොට කැත 70% බංගලි ජාන තියෙන අනාත සිංහලු අපි....
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83

    පොසිටිව් පැත්ත විතරක් ගනින් බන්, රාහු කාලේ හරි මොන ලබ්බ හරි කරල ඌ ගේම ගැහුවනෙ...
    අපිට එක අදාළ නැහැ, අපිට වැදගත් අවශ්‍ය දේ ගමු...

    මේ වගේ අයගෙන් රටට වැඩක් ගන්න පුළුවන්...

    යන්නේ කොහෙද මල්ලේ පොල්...

    කළු කොට කැත 70% බංගලි ජාන තියෙන අනාත සිංහලු අපි....

    casino :P
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    කැසිනෝ විතරක් නෙවෙය් බන් තව කොකාකෝල සින් , රතු පස්වල සින් එහෙමත් මතකය්...

    මැරිලා ඉපදිලා නැහැනේ අපි..

    :yes:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Denuyi ahala iwarawune.
    Ape mole 100% ma use karath miniha karana weda 1% k wath karanna be.
    Kiyapu godak practically karanna puluwan.

    මූ ටෙච් එකත් එක්ක යන්නේ දැන් මචන් කෝස්ට් කටින් කර ගෙන යන්න ටෙච් යුඋස් කරන්න ඇති...
    වැඩේ නගලම යන්න ඇති....

    ගොඩක් ප්‍රැක්ටිකල් මචන්,

    අපි මෙහෙ බැංකුවකට නොගිහින් බැංකු වැඩ සේරම කර ගන්නවා.
    ඉන්න තැනට ටැක්සි ගෙන්න ගන්නවා
    බිල් ගෙවනවා
    හැම රෙද්දම පුළුවන් බන් ටෙච් එකෙන්

    අපි බිච යන්නෙත් වෙදර් බලල