දම්මික පෙරේරා...

Sanuka87

Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ඔක්කොම හොඳයි රාහු කාලය විශ්වාස කරන එකත් එක්ක නම් එකඟ නෑ.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඔක්කොම හොඳයි රාහු කාලය විශ්වාස කරන එකත් එක්ක නම් එකඟ නෑ.

    එහෙම කියන්නේ බන් පොර සයන්ස් එකත් එක්ක බලල නේ...

    හරියට අහපන් සහෝ...

    එහෙමෙය් කියල දම්මික පෙරේරා සරණන් ගච්චාමි නෙවෙය්...

    ගන්න දෙයක් තියෙනවා බන් poragenuth
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,123
    20,714
    113
    හස්තිශෛලපුර
    50699330_828335707498128_3191140351372951552_n.jpg
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    එහෙම කියන්නේ බන් පොර සයන්ස් එකත් එක්ක බලල නේ...

    හරියට අහපන් සහෝ...

    එහෙමෙය් කියල දම්මික පෙරේරා සරණන් ගච්චාමි නෙවෙය්...

    ගන්න දෙයක් තියෙනවා බන් poragenuth

    ඔව් ගන්න දෙයක් තියෙනවා අනිවා. ඒත් බන් when you are rich as hell, every word you say become wise words automatically. :yes:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83

    මූ නම් පට්ට නේ බන්. ඒ කාලේ කේන්දර බල බලා ඉඳලා අන්තිමේ ආසියාවේ කළු සිංහයා වුණා. පට්ට කැපවීමක් තියෙන්න ඕනේ ඉතින්. :yes:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මූ නම් පට්ට නේ බන්. ඒ කාලේ කේන්දර බල බලා ඉඳලා අන්තිමේ ආසියාවේ කළු සිංහයා වුණා. පට්ට කැපවීමක් තියෙන්න ඕනේ ඉතින්. :yes:

    මේ මල් පොන්නයෝය්, ලුෂන් අය්යවය් එකට දාල පොස්ට් හදන්න එපා...
    ලුෂන් කියන්නේ බොරු කියල වංචා කරලා සල්ලි හොයපු කෙනෙක් නෙවෙය් නේ.

    මිනිහ හෙන ගේමක් දීල ආවේ ලංකාවේ කය වරදාන සම්මේලනේ පොන්නයොත් මිනිහට වල කැපුවනේ....
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඔව් ගන්න දෙයක් තියෙනවා අනිවා. ඒත් බන් when you are rich as hell, every word you say become wise words automatically. :yes:

    එහෙම වෙන්නේ කොහොමද බන් ?

    නාමල් ල , යෝශිතල, මර්වින්ගේ පුතා... සල්ලි තියෙනවා හොරකමෙන් වංචාවෙන් ගනිපු හරක්ට කන්න... කෝ උන්ගේ වඩ්ස්...
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83

    අඩෝ උය ඌ නෙවෙයි :baffled::baffled::baffled:

    මේ මල් පොන්නයෝය්, ලුෂන් අය්යවය් එකට දාල පොස්ට් හදන්න එපා...
    ලුෂන් කියන්නේ බොරු කියල වංචා කරලා සල්ලි හොයපු කෙනෙක් නෙවෙය් නේ.

    මිනිහ හෙන ගේමක් දීල ආවේ ලංකාවේ කය වරදාන සම්මේලනේ පොන්නයොත් මිනිහට වල කැපුවනේ....

    මේ මංජුල පීරිස් නෙමෙයිද බන්? :eek: