ඔක්කොම හොඳයි රාහු කාලය විශ්වාස කරන එකත් එක්ක නම් එකඟ නෑ.
එහෙම කියන්නේ බන් පොර සයන්ස් එකත් එක්ක බලල නේ...
හරියට අහපන් සහෝ...
එහෙමෙය් කියල දම්මික පෙරේරා සරණන් ගච්චාමි නෙවෙය්...
ගන්න දෙයක් තියෙනවා බන් poragenuth

මූ නම් පට්ට නේ බන්. ඒ කාලේ කේන්දර බල බලා ඉඳලා අන්තිමේ ආසියාවේ කළු සිංහයා වුණා. පට්ට කැපවීමක් තියෙන්න ඕනේ ඉතින්.![]()

අඩෝ උය ඌ නෙවෙයි

ඔව් ගන්න දෙයක් තියෙනවා අනිවා. ඒත් බන් when you are rich as hell, every word you say become wise words automatically.![]()
පලයන් බන් යන්න.. මිනිස්සුන්ට ඉරිසියාකාරකම් කරන්න එපා..![]()
අඩෝ උය ඌ නෙවෙයි
මේ මල් පොන්නයෝය්, ලුෂන් අය්යවය් එකට දාල පොස්ට් හදන්න එපා...
ලුෂන් කියන්නේ බොරු කියල වංචා කරලා සල්ලි හොයපු කෙනෙක් නෙවෙය් නේ.
මිනිහ හෙන ගේමක් දීල ආවේ ලංකාවේ කය වරදාන සම්මේලනේ පොන්නයොත් මිනිහට වල කැපුවනේ....

මේ මංජුල පීරිස් නෙමෙයිද බන්?![]()
නෑ ඩෝ