අද වෙනකල් දම්රෝ එකෙන් කිසිම අවුලක් උනේ නැහැ මට, ඒත් දම්රෝ එකෙන් ගනිපු fully automatic වොෂින්මැෂින් එක අරගෙන තවම අවුරුදු 3ක් වෙන්නෙ (5 years warranty තියෙනව).
එකේ ඩිස්ප්ලේ එකේ අවුලක් වෙලා ඊයෙ දම්රෝ hotline එකට කිව්වා, අද උදේ ආවා බලන්න.
ගලවල බලල කිව්වා කැරපොත්තෝ ගිහින් මේක වෙලා තියෙන්නෙ, ඒවට එයාලා වගකියන්නෙ නැහැ අවශ්‍යනම් ගෙවීමක් කරල ඒ කොටස දාගන්න පුළුවන් කියල.
මම ඇහුව ඉතින් සර්කිට් බෝඩ් එක අස්සට කැරපොත්තො යන්නෙ උන්ට යන්න ඉඩක් තිබුණ නිසානෙ, අනික් එක customer ට සර්කිට් බෝඩ් ගලවල clean කරන්න බැහැනේ කියල.
ඒත් ඒක තමයිලු කොන්දේසිය.. අදනම් පොඩ්ඩක් කලකිරුණා
UPDATE: කැරපොත්තන්ට PCB එක touch කරන්නවත් බැරි විදියට 10 mm උසට ට්‍රාන්ස්පේරන්ට් glue එකක් දාලා තියෙනව, අනික් එක පිටතින් පේන්න කිසිම ඩැමේජ් එකකුත් එතන නැහැ.
ඒ අවට කැරපොතු බෙටි තිබීම තමයි නිගමනයට හේතුව.

Last edited: