දම්රෝ අලෙවියෙන් පසු සේවාව

moveon

Well-known member
  • Nov 2, 2022
    517
    900
    93
    අද වෙනකල් දම්රෝ එකෙන් කිසිම අවුලක් උනේ නැහැ මට, ඒත් දම්රෝ එකෙන් ගනිපු fully automatic වොෂින්මැෂින් එක අරගෙන තවම අවුරුදු 3ක් වෙන්නෙ (5 years warranty තියෙනව).

    එකේ ඩිස්ප්ලේ එකේ අවුලක් වෙලා ඊයෙ දම්රෝ hotline එකට කිව්වා, අද උදේ ආවා බලන්න.

    ගලවල බලල කිව්වා කැරපොත්තෝ ගිහින් මේක වෙලා තියෙන්නෙ, ඒවට එයාලා වගකියන්නෙ නැහැ අවශ්‍යනම් ගෙවීමක් කරල ඒ කොටස දාගන්න පුළුවන් කියල.

    මම ඇහුව ඉතින් සර්කිට් බෝඩ් එක අස්සට කැරපොත්තො යන්නෙ උන්ට යන්න ඉඩක් තිබුණ නිසානෙ, අනික් එක customer ට සර්කිට් බෝඩ් ගලවල clean කරන්න බැහැනේ කියල.

    ඒත් ඒක තමයිලු කොන්දේසිය.. අදනම් පොඩ්ඩක් කලකිරුණා :(

    UPDATE: කැරපොත්තන්ට PCB එක touch කරන්නවත් බැරි විදියට 10 mm උසට ට්‍රාන්ස්පේරන්ට් glue එකක් දාලා තියෙනව, අනික් එක පිටතින් පේන්න කිසිම ඩැමේජ් එකකුත් එතන නැහැ.

    ඒ අවට කැරපොතු බෙටි තිබීම තමයි නිගමනයට හේතුව.
     
    Last edited:

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    ඕවා පූස් duty
    දම්රෝ එකෙන් ඇවිල්ලා කැරපොත්තෝ කන්නද
     
    • Wow
    Reactions: NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,525
    75,319
    113
    අද වෙනකල් දම්රෝ එකෙන් කිසිම අවුලක් උනේ නැහැ මට, ඒත් දම්රෝ එකෙන් ගනිපු fully automatic වොෂින්මැෂින් එක අරගෙන තවම අවුරුදු 3ක් වෙන්නෙ (5 years warranty තියෙනව).

    එකේ ඩිස්ප්ලේ එකේ අවුලක් වෙලා ඊයෙ දම්රෝ hotline එකට කිව්වා, අද උදේ ආවා බලන්න.

    ගලවල බලල කිව්වා කැරපොත්තෝ ගිහින් මේක වෙලා තියෙන්නෙ, ඒවට එයාලා වගකියන්නෙ නැහැ අවශ්‍යනම් ගෙවීමක් කරල ඒ කොටස දාගන්න පුළුවන් කියල.

    මම ඇහුව ඉතින් සර්කිට් බෝඩ් එක අස්සට කැරපොත්තො යන්නෙ උන්ට යන්න ඉඩක් තිබුණ නිසානෙ, අනික් එක customer ට සර්කිට් බෝඩ් ගලවල clean කරන්න බැහැනේ කියල.

    ඒත් ඒක තමයිලු කොන්දේසිය.. අදනම් පොඩ්ඩක් කලකිරුණා :(
    මට හොඳ ශුවර් එකක් තියෙනවා මේ කතාවම මම මීට කලින් මෙතනම ඇහුවා කියලා.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    අද වෙනකල් දම්රෝ එකෙන් කිසිම අවුලක් උනේ නැහැ මට, ඒත් දම්රෝ එකෙන් ගනිපු fully automatic වොෂින්මැෂින් එක අරගෙන තවම අවුරුදු 3ක් වෙන්නෙ (5 years warranty තියෙනව).

    එකේ ඩිස්ප්ලේ එකේ අවුලක් වෙලා ඊයෙ දම්රෝ hotline එකට කිව්වා, අද උදේ ආවා බලන්න.

    ගලවල බලල කිව්වා කැරපොත්තෝ ගිහින් මේක වෙලා තියෙන්නෙ, ඒවට එයාලා වගකියන්නෙ නැහැ අවශ්‍යනම් ගෙවීමක් කරල ඒ කොටස දාගන්න පුළුවන් කියල.

    මම ඇහුව ඉතින් සර්කිට් බෝඩ් එක අස්සට කැරපොත්තො යන්නෙ උන්ට යන්න ඉඩක් තිබුණ නිසානෙ, අනික් එක customer ට සර්කිට් බෝඩ් ගලවල clean කරන්න බැහැනේ කියල.

    ඒත් ඒක තමයිලු කොන්දේසිය.. අදනම් පොඩ්ඩක් කලකිරුණා :(
    මීට කලිනුත් ඔය ප්‍රශ්නෙම එලකිරි මෙමෙබර් කෙනෙක් දාලා තිබ්බා. බෝඩ් එක පිටින් අරන් දාගන්න එක ලාබ
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,814
    1
    4,879
    113
    40
    හත් ඉලව්වෙ!
    physical damage ekak widiyata thamai oka ganne...ethiya electric shok ekakin board eka giyath api gewala daganna oni...
    display eke quality awlak nam thami waranty ahuwenne...ekiwwe brightness aduwela, blur wela, kadichcha letters wage nam onna warranty claim karanna puluwan...
    kisima deyak nathuwa nikanma board eka off wage nam onna eth claim karanna puluwan wei...habai karapoththo wage mokakhari issue ekak excuse ekak thibunoth thamai eyala ringanne...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,722
    113
    මගේ වොෂින් මැෂින් එකේ Panel එකේ ලෙඩක් ආවා. ඒ කියන්නෙ රෙදි දෙපාර දෙපාර හේදෙනවා, පැනල් එකේ LED ලයිට් ‍ඔක්කොම එකපාර දැල්වෙනවා වගේ.

    තාම වොරන්ටි තියෙන නිසා මම දම්රෝ එකට කතා කරලා ටෙක්නීෂියන් කෙනෙක් ගෙන්නගත්තා.

    එයා ඇවිත් බලලා කියනවා පැනල් එකට කැරපොත්තො ගිහින්ලු :shocked:
    එතකොට වොරන්ටි ලැබෙන්නෙ නෑ. අලුතෙන්ම පැනල් එකක් දාගන්න වෙනවා. රු. 12,500.00ක් වෙනවා කියලා.

    සතුන්ගෙන් වෙන හානි වලට වගකියන්නෙ නෑලු.

    මැෂින් එක තියලා තියෙන්නෙ ගේ ඇතුලෙමයි. ගොඩක් පරිස්සමින් පාවිච්චි කලේ.

    ඉතින් පැනල් එක වොටර් පෲෆ් උනාට කැරපොත්තො ගිහින්ලු.:lol:

    මම ඇහුවා 12500.00 ක් දීලා අලුත් පැනල් එකක් දැම්මත් මැෂින් එකේ සත්තු යන්නෙ නැතිවෙන්න ආරක්ෂිත ක්‍රමවේදයක් නැත්නම් වැඩක් නෑනෙ කියලා.

    කරන්න දෙයක් නෑලු. අල්මාරියේ තමයි දාගන්න වෙන්නෙ.:confused:

    එපා වෙලා ඉන්නෙ.:frown:

    Bump
     
    • Like
    Reactions: NRTG and moveon

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,222
    113
    කැරපොත්තෝ, හූනෝ, කුඹි ගියාට මීයෝ කෑවට ඕනම තැනකින් warranty ලැබෙන්නෙ නෑ බං.උඹ බේසික් වත් දන්නෙ නැද්ද.
     
    • Sad
    Reactions: NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,722
    113
    කැරපොත්තෝ, හූනෝ, කුඹි ගියාට මීයෝ කෑවට ඕනම තැනකින් warranty ලැබෙන්නෙ නෑ බං.උඹ බේසික් වත් දන්නෙ නැද්ද.

    It's not like the technician found a cockroach inside the circuit board

    I think the point is what's stopping them from claiming every circuit board failure is caused by a cockroach?
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,291
    2,907
    113
    අද වෙනකල් දම්රෝ එකෙන් කිසිම අවුලක් උනේ නැහැ මට, ඒත් දම්රෝ එකෙන් ගනිපු fully automatic වොෂින්මැෂින් එක අරගෙන තවම අවුරුදු 3ක් වෙන්නෙ (5 years warranty තියෙනව).

    එකේ ඩිස්ප්ලේ එකේ අවුලක් වෙලා ඊයෙ දම්රෝ hotline එකට කිව්වා, අද උදේ ආවා බලන්න.

    ගලවල බලල කිව්වා කැරපොත්තෝ ගිහින් මේක වෙලා තියෙන්නෙ, ඒවට එයාලා වගකියන්නෙ නැහැ අවශ්‍යනම් ගෙවීමක් කරල ඒ කොටස දාගන්න පුළුවන් කියල.

    මම ඇහුව ඉතින් සර්කිට් බෝඩ් එක අස්සට කැරපොත්තො යන්නෙ උන්ට යන්න ඉඩක් තිබුණ නිසානෙ, අනික් එක customer ට සර්කිට් බෝඩ් ගලවල clean කරන්න බැහැනේ කියල.

    ඒත් ඒක තමයිලු කොන්දේසිය.. අදනම් පොඩ්ඩක් කලකිරුණා :(
    ow ithin uba Damro nemei mona labba gaththath kerapoththo giyama warranty denne na. thamange gedara clean ekata thiyaganna eka ape wagakimak.
     
    • Like
    Reactions: moveon and NRTG