
මේ වගෙ ලොකු කර්මාන්තශාලාවක ගිනි නිවන්න පහසුකම් නෑ කියල හිතන්න අමාරුයිඅඩෝ එච්චර ගිනිගන්නකන් නිමන්න ටෙක්නොලොගි එකක් නැද්ද බන් ඒ වගේ එකක. හෙනම අවුල්නෙ
uba aaye enne ne keewa nedaThey have no panasonic aero spare parts so they burned themselfs


ah amataka una auto reply wenawa bnuba aaye enne ne keewa neda![]()
ගින්න ලොකු වුනාට පස්සේ නිමන්න අමාරුයි..මොනා හරි කෙමිකල් එකකට ගිනි ගන්න ඇත්තේ..දවසක් අගුලානේ තියන කෙමිකල් මික්ස් කරන බිල්ඩින් එකක් ගිනි ගත්තා ගිනි නිවන හමුදාව ආවත ලොකු දෙයක් කරගන්න බැරි වුනා.කෙමිකල් එක ඇවිලිලා ඉවර වෙනකල්ම වගේ ගිනි ගත්තාඅඩෝ එච්චර ගිනිගන්නකන් නිමන්න ටෙක්නොලොගි එකක් නැද්ද බන් ඒ වගේ එකක. හෙනම අවුල්නෙ
ඔච්චර වටේම මුහුදු වතුර තියේද්දි නැවකුත් ගිනිගත්ත එකේ අයේ මොන කතාද.මේ වගෙ ලොකු කර්මාන්තශාලාවක ගිනි නිවන්න පහසුකම් නෑ කියල හිතන්න අමාරුයි

