දම්රෝ ඉවරද බන්?

topkollek

Well-known member
  • May 22, 2014
    43,712
    1
    57,871
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අඩෝ එච්චර ගිනිගන්නකන් නිමන්න ටෙක්නොලොගි එකක් නැද්ද බන් ඒ වගේ එකක. හෙනම අවුල්නෙ
    මේ වගෙ ලොකු කර්මාන්තශාලාවක ගිනි නිවන්න පහසුකම් නෑ කියල හිතන්න අමාරුයි
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    අඩෝ එච්චර ගිනිගන්නකන් නිමන්න ටෙක්නොලොගි එකක් නැද්ද බන් ඒ වගේ එකක. හෙනම අවුල්නෙ
    ගින්න ලොකු වුනාට පස්සේ නිමන්න අමාරුයි..මොනා හරි කෙමිකල් එකකට ගිනි ගන්න ඇත්තේ..දවසක් අගුලානේ තියන කෙමිකල් මික්ස් කරන බිල්ඩින් එකක් ගිනි ගත්තා ගිනි නිවන හමුදාව ආවත ලොකු දෙයක් කරගන්න බැරි වුනා.කෙමිකල් එක ඇවිලිලා ඉවර වෙනකල්ම වගේ ගිනි ගත්තා
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,257
    36,326
    113
    කෑගල්ල
    මේ වගෙ ලොකු කර්මාන්තශාලාවක ගිනි නිවන්න පහසුකම් නෑ කියල හිතන්න අමාරුයි
    ඔච්චර වටේම මුහුදු වතුර තියේද්දි නැවකුත් ගිනිගත්ත එකේ අයේ මොන කතාද. :lol: :lol::lol: