මචං දම්රෝ එකේ තියෙනව පුටුසෙට් හදල තියෙන්නෙ පදම් කරපු රබර්ලීයෙන්. ඒව අවුලක් නැද්ද මචන්. එක chair එකක් 8,000/=-9,000/=ක් වගේ වෙනව. හැබැයි හොඳ ලීයකිනුත් ඔයගානට කරල දෙන තැන් දැක්ක. ඒත් මෙතන තියෙන වාසිය credit card interest free installment වලට ගන්න පුලුවන්. අනික හදවන්න ගිහාම කාලයක් යනව.
මට දැනගන්න ඕනෙ මේ පදම් කරපු රබර් සීන් එක අවුලක් නැද්ද කියල තමයි. මේවට අවුරුදු 3ක warranty එකකුත් ලැබෙනව. නැත්නම් එකම වගේ ගාණක් යන නිසා හොඳ ලීයකින්ම කරවන එකද හොඳ?

