දම්රෝ පදම්කල රබර් ගෘහභාණ්ඩ හෝ??

haroon.plus

Active member
  • Feb 13, 2009
    243
    43
    28
    CMB


    මචං දම්රෝ එකේ තියෙනව පු‍ටුසෙට් හදල තියෙන්නෙ පදම් කරපු රබර්ලීයෙන්. ඒව අවුලක් නැද්ද මචන්. එක chair එකක් 8,000/=-9,000/=ක් වගේ වෙනව. හැබැයි හොඳ ලීයකිනුත් ඔයගානට කරල දෙන තැන් දැක්ක. ඒත් මෙතන තියෙන වාසිය credit card interest free installment වලට ගන්න පුලුවන්. අනික හදවන්න ගිහාම කාලයක් යනව.

    මට දැනගන්න ඕනෙ මේ පදම් කරපු රබර් සීන් එක අවුලක් නැද්ද කියල තමයි. මේවට අවුරුදු 3ක warranty එකකුත් ලැබෙනව. නැත්නම් එකම වගේ ගාණක් යන නිසා හොඳ ලීයකින්ම කරවන එකද හොඳ?

    :confused::confused::confused:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මම දම් රෝ එකෙන් ගත්ත සමහර බඩු දෑන් අවුරුදු 12-13 පරණයි. රෙපෙයාර් එකක් ආවම අද වෙනකම් උන් ඈවිත් කරලා දෙනවා. වතුරට අහු වුනොත් නම් ප්‍රශ්ණයක් වෙයි. නෑත්නම් අවුලක් නෑ
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    උන්ගෙ සර්විස් ඵකනම් පට්ට.වොරන්ටි ඵක තියෙද්දි අපේ අතින් හීරුනත් ගෙදරටම අැවිත් free කරල යනව..