ගොඩක් බස් කාරයො මානසික වශයෙන් නීරෝගී උන් නෙමේ. ඉස්සරහ රතු පත්තුවෙලා වාහන හිරවෙලා ඉද්දිත් හෝන් ගහනව.
මේක එහෙම එකක් නමේ මු බස් එක රවුමේ පදිනවා පිට්ටනියක මිනිස්සු වට වෙලා බලන් ඉන්නවා
ගොඩක් බස් කාරයො මානසික වශයෙන් නීරෝගී උන් නෙමේ. ඉස්සරහ රතු පත්තුවෙලා වාහන හිරවෙලා ඉද්දිත් හෝන් ගහනව.



bus eke anik petta gehuwa nam ithin foot board eke inna un iwarai
ආ ඕක මිනිස්සු ගොඩකට තියෙනව. සද්දෙ වැඩි වෙන්න කෑලි ගලෝනව ලයිට් එල්ලනව ගෙදර ඉන්න අයගෙ නම් ගහගෙන යනව එක එක පැත්තට ඉඳගෙන සෙල්ෆි ගගහ පේස්බුක් ඉන්ස්ටග්‍රෑම් දාල ලයික් කීයක් වැටෙනවද බලනව. අනික් උන්ට පට්ට මරු කියල කමෙන්ට් දාන්න කියල message යවනව. ලෝකෙම එක යායට මානසික රෝගීන් වීගෙන තමා යන්නෙ.

ආතල් එකක් ගන්න වෙලාවට ආතල් එකක් ගනිල්ල බං උදේ නැගිටපු වෙලාවෙ ඉදන් එක එකාව විවේචනය කරන්නෙ නැතුව![]()



