දම් රැජින එකාට මානසික ලෙඩක් තියෙනවා

optimize

Member
Feb 26, 2018
60
3
0
දම් රැජින එකාට මානසික ලෙඩක් තියෙනවා

දම් රැජින බස් එක දැකලා මම හිතුවා ඌට මොකක් හරි මෙන්ටල් පොබ්ලම් එකක් තියෙනවා කියලා.

ඒක දැන් නම් තහවරුයි මේ බලන්න වීඩියෝ දෙක ඌට පිස්සු

Last edited:
  • Like
Reactions: 5tech

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ගොඩක් බස් කාරයො මානසික වශයෙන් නීරෝගී උන් නෙමේ. ඉස්සරහ රතු පත්තුවෙලා වාහන හිරවෙලා ඉද්දිත් හෝන් ගහනව.
     
    optimize

    Member
    Feb 26, 2018
    60
    3
    0
    ගොඩක් බස් කාරයො මානසික වශයෙන් නීරෝගී උන් නෙමේ. ඉස්සරහ රතු පත්තුවෙලා වාහන හිරවෙලා ඉද්දිත් හෝන් ගහනව.

    මේක එහෙම එකක් නමේ මු බස් එක රවුමේ පදිනවා පිට්ටනියක මිනිස්සු වට වෙලා බලන් ඉන්නවා
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේක එහෙම එකක් නමේ මු බස් එක රවුමේ පදිනවා පිට්ටනියක මිනිස්සු වට වෙලා බලන් ඉන්නවා

    ආ ඕක මිනිස්සු ගොඩකට තියෙනව. සද්දෙ වැඩි වෙන්න කෑලි ගලෝනව ලයිට් එල්ලනව ගෙදර ඉන්න අයගෙ නම් ගහගෙන යනව එක එක පැත්තට ඉඳගෙන සෙල්ෆි ගගහ පේස්බුක් ඉන්ස්ටග්‍රෑම් දාල ලයික් කීයක් වැටෙනවද බලනව. අනික් උන්ට පට්ට මරු කියල කමෙන්ට් දාන්න කියල message යවනව. ලෝකෙම එක යායට මානසික රෝගීන් වීගෙන තමා යන්නෙ.
     
    • Like
    Reactions: waligamaya

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,258
    34,894
    113
    මේ රටේ මිනිස්සු ගැන අනුකම්පාවක් හිතෙනවා අප්පා!
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,066
    1
    8,924
    113
    -~උලක් උඩ-~
    ගොඩක් බස් කාරයො මානසික වශයෙන් නීරෝගී උන් නෙමේ. ඉස්සරහ රතු පත්තුවෙලා වාහන හිරවෙලා ඉද්දිත් හෝන් ගහනව.

    With humans innovative to eradicate witty allegations, liberals' kindness effectively resumes. :(:(;)
     
    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    Machan pissone ban inne..balapan ara lamai foot board eke ellila inna widiha.hithapan nikamata ekek hari watunoth eth nathnam bus eka peralunoth.,
    Munge ammala thaththala Hoyanne nadda ban?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,555
    22,253
    113
    Gotland
    ඔන්න රියල් සිංහලු
    ඉන්දියාවේ වීඩියෝ එකක් බැලුව වගේ
    මට සිංහලු ගැන මාර මෙව්වා එකක් ආවා
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    මුන් ගෙවල් වලත් මෙහෙම වෙන්න ඇති. වටේ යනවා ලොල්
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    ආ ඕක මිනිස්සු ගොඩකට තියෙනව. සද්දෙ වැඩි වෙන්න කෑලි ගලෝනව ලයිට් එල්ලනව ගෙදර ඉන්න අයගෙ නම් ගහගෙන යනව එක එක පැත්තට ඉඳගෙන සෙල්ෆි ගගහ පේස්බුක් ඉන්ස්ටග්‍රෑම් දාල ලයික් කීයක් වැටෙනවද බලනව. අනික් උන්ට පට්ට මරු කියල කමෙන්ට් දාන්න කියල message යවනව. ලෝකෙම එක යායට මානසික රෝගීන් වීගෙන තමා යන්නෙ.

    :lol::lol:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ආතල් එකක් ගන්න වෙලාවට ආතල් එකක් ගනිල්ල බං උදේ නැගිටපු වෙලාවෙ ඉදන් එක එකාව විවේචනය කරන්නෙ නැතුව :lol:

    :lol::lol::lol:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ඔය ඇල්පිටි ආනන්දේට ඇවිල්ලා දැම්ම වැඩ කෑල්ල....:yes:
    කොල්ලෝඅ ටික මරු ආතල් එකක් ගත්තේ ඈ...අපිත් ඉතින් ඔය පැත්තේ තමා...ආනන්දේ උන් අපේ බොක්කලා...:yes: :yes:
    දම් රැජින රූඩ් යන්නේ අපේ පැත්තෙන්,...
    මරු ගැම්මක් එනවා හෝනෙක ගහන් යද්දි....
    රැජිණ අරන් යන ඩයල් එක නියම බුලට් එක....
    ඔව්වට වඩා සුපිරි වෙට්ටු තියේ ඌ දාන...නියම වැඩ කෑලි ටික ඈ...
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    මොකද්ද ඕයි මෙහ් ඉස්කොලේ? :lol: රියල් ගං කබරයො සෙට් එකක්