දම් රැජීනි බස් එකේ ඇතුල දැකලා තිබුණෙ නෑනෙ.. TW72Z833uAo
C Ceylon News 24x7 Member Feb 15, 2016 532 109 0 Dec 4, 2017 #1 දම් රැජීනි බස් එකේ ඇතුල දැකලා තිබුණෙ නෑනෙ..
chanakamanjula Well-known member Aug 21, 2007 22,294 4,419 113 ඇයි එන්නද Dec 4, 2017 #2 ovala yana minisunnta as amaruwa enne nadda
errors Well-known member Nov 26, 2011 2,296 847 113 kandy Dec 4, 2017 #3 eka nam aththa ban vid eka baladdit oluwa ridenva
codegeek Well-known member Jun 17, 2012 5,894 662 113 srilanka Dec 4, 2017 #4 mata nam oya pata light walata karakilla wage enawa
shaminda peiris Well-known member Mar 12, 2014 23,306 1,059 113 33 පානදුරේ Dec 4, 2017 #6 Iya yako. Mewage yana unta gahanna oni issellama
chanakamanjula Well-known member Aug 21, 2007 22,294 4,419 113 ඇයි එන්නද Dec 4, 2017 #7 shaminda peiris said: Iya yako. Mewage yana unta gahanna oni issellama Click to expand... siravata eye ehama ivarayi
shaminda peiris said: Iya yako. Mewage yana unta gahanna oni issellama Click to expand... siravata eye ehama ivarayi
shameera89 Well-known member Jun 26, 2013 16,386 12,663 113 Piliyandala Dec 5, 2017 #9 asdeka iwara wei wage gamana gihin iwara weddi
Silly point Well-known member Apr 7, 2011 23,424 4,830 113 Dec 5, 2017 #10 bila natanna hodai club ekak wagene
BlueBat Member Aug 14, 2011 15,181 1,092 0 Dec 5, 2017 #11 Silly point said: bila natanna hodai club ekak wagene Click to expand...
Nadun26 Well-known member Apr 27, 2015 14,217 12,747 113 38 Dec 5, 2017 #12 කලින් බස් එකෙන් බහිනකන් කන් දෙකට විතරයි අමාරු උනේ දැන් ඇස් දෙකටත් වැඩේ හරි
khjinesh Well-known member Nov 13, 2007 3,879 2,903 113 රජරට Dec 5, 2017 #14 මොනව ද බං මේ බස් කාරයින්ට වෙල තියෙන්නෙ, අර රැුජිනයි මේ රැුජිනයි කිය කිය, හැටි බලපල්ලකො. ඇස් දෙක ඇරගෙන ඕවයේ යන්න පුලූවන් ද. ඕව හොඳයි මිණිස්සුන්ව මෝහනය කරන්න. ඕකට නගිනවයි බහිනවයි විතරයි මිණිස්සුන්ට මතක ඇත්තෙ. ඇතුලේ වෙච්ච කිසිදෙයක් මැතක නැතුව ඇති.
මොනව ද බං මේ බස් කාරයින්ට වෙල තියෙන්නෙ, අර රැුජිනයි මේ රැුජිනයි කිය කිය, හැටි බලපල්ලකො. ඇස් දෙක ඇරගෙන ඕවයේ යන්න පුලූවන් ද. ඕව හොඳයි මිණිස්සුන්ව මෝහනය කරන්න. ඕකට නගිනවයි බහිනවයි විතරයි මිණිස්සුන්ට මතක ඇත්තෙ. ඇතුලේ වෙච්ච කිසිදෙයක් මැතක නැතුව ඇති.
codegeek Well-known member Jun 17, 2012 5,894 662 113 srilanka Dec 5, 2017 #16 LSD ගහලා යනවා වගේ ඇති යන උන්ට
LoneWalker Well-known member Jun 11, 2016 1,178 396 83 6°3′13″N 80°12′42″E Dec 5, 2017 #18 [FONT="]මේක නම් ඕනවට වැඩියි බන්. ඔහොම ලයිටි නිවි නිවි පත්තු වෙනකොට හෙන අමාරුයි ඇස් වලට. එපා වෙනවා. [/FONT]
[FONT="]මේක නම් ඕනවට වැඩියි බන්. ඔහොම ලයිටි නිවි නිවි පත්තු වෙනකොට හෙන අමාරුයි ඇස් වලට. එපා වෙනවා. [/FONT]
N nalin0001 Well-known member Jun 12, 2014 20,301 34,975 113 Dec 5, 2017 #19 මාර්ගස්ථ මගී ප්රවාහන අධිකාරියේ උන් නිදිද? මෝඩ කොන්දලයි ඩ්රයිවර්ලයි නිසා මගීන් දුක් විඳින්න ඕන. හරිනම් මුන් වගේ හරක්ගේ රූට් පර්මිට් කැන්සල් කරන්න ඕන.
මාර්ගස්ථ මගී ප්රවාහන අධිකාරියේ උන් නිදිද? මෝඩ කොන්දලයි ඩ්රයිවර්ලයි නිසා මගීන් දුක් විඳින්න ඕන. හරිනම් මුන් වගේ හරක්ගේ රූට් පර්මිට් කැන්සල් කරන්න ඕන.
chari2617 Active member Aug 20, 2016 511 200 43 colombo Dec 5, 2017 #20 oya lights nikan danne nee bn.. trip yaddi thamai owa dannee.. mokada oke dj sound system ekak thiyenawaa.. disco party/Dj night walata giyama thiyena widiye light system ekak thamai oyaa.. owa use karanne a a Requirement eka anuwa thamai ithin..
oya lights nikan danne nee bn.. trip yaddi thamai owa dannee.. mokada oke dj sound system ekak thiyenawaa.. disco party/Dj night walata giyama thiyena widiye light system ekak thamai oyaa.. owa use karanne a a Requirement eka anuwa thamai ithin..