දම් රැජීනි බස් එකේ ඇතුල දැකලා තිබුණෙ නෑනෙ..&#3

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,217
    12,747
    113
    38
    කලින් බස් එකෙන් බහිනකන් කන් දෙකට විතරයි අමාරු උනේ
    දැන් ඇස් දෙකටත් වැඩේ හරි
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,879
    2,903
    113
    රජරට
    මොනව ද බං මේ බස් කාරයින්ට වෙල තියෙන්නෙ, අර රැුජිනයි මේ රැුජිනයි කිය කිය, හැටි බලපල්ලකො. ඇස් දෙක ඇරගෙන ඕවයේ යන්න පුලූවන් ද. ඕව හොඳයි මිණිස්සුන්ව මෝහනය කරන්න. ඕකට නගිනවයි බහිනවයි විතරයි මිණිස්සුන්ට මතක ඇත්තෙ. ඇතුලේ වෙච්ච කිසිදෙයක් මැතක නැතුව ඇති.
     

    LoneWalker

    Well-known member
  • Jun 11, 2016
    1,178
    396
    83
    6°3′13″N 80°12′42″E
    [FONT=&quot]මේක නම් ඕනවට වැඩියි බන්. ඔහොම ලයිටි නිවි නිවි පත්තු වෙනකොට හෙන අමාරුයි ඇස් වලට. එපා වෙනවා. [/FONT]
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,301
    34,975
    113
    මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ උන් නිදිද? මෝඩ කොන්දලයි ඩ්‍රයිවර්ලයි නිසා මගීන් දුක් විඳින්න ඕන. හරිනම් මුන් වගේ හරක්ගේ රූට් පර්මිට් කැන්සල් කරන්න ඕන.
     

    chari2617

    Active member
  • Aug 20, 2016
    511
    200
    43
    colombo
    oya lights nikan danne nee bn.. trip yaddi thamai owa dannee.. mokada oke dj sound system ekak thiyenawaa.. disco party/Dj night walata giyama thiyena widiye light system ekak thamai oyaa.. owa use karanne a a Requirement eka anuwa thamai ithin..