whats there to be jealouspeople hate buses even the bus that mentioned here
no one like buses or their behaviors
people only want to ride safely and comfortably
not loud music or eye catching colours
whats there to be jealouspeople hate buses even the bus that mentioned here
no one like buses or their behaviors
people only want to ride safely and comfortably
not loud music or eye catching colours
uba wage harakek gon moda musalayekdo we have buses in sri lanka ? we got lorry chassis fixed in to homegrown metal boxes. if we are talking about standards i assume non of those buses can go on the road today![]()

loluba wage harakek gon moda musalayek


its not about the bus or how it looks
there should be one color for public buses because then there's a standard
we have to start somewhere
its about mentality of owners drivers and conductors
බස් එක පාරට දැම්මම ඒ බස් එක අයිතිකාරයට වත් අයිති නැහැ
ඒක පොදු දේපලක් වෙනවා
තමන්ට ඕන ඕන දේවල් කරන්න බැහැ
බස් කාරයෝ වගේමයි උන්ට කඩේ යන උනුත්
හරියට මුල ඉඳන් ඉස්කෝලේ යවන්න ඕන




copied comment
"ලංකාවෙ පවතින නීතිය අනුව, නිෂ්පාදනාගාරයෙන් එන පෙනුම වෙනස් කරන්න බැහැ. මුලු වාහනයම වැසෙන සේ වර්න වෙනස් කරන්නවත්, ස්ටිකර් අලවල වෙළෙඳ ප්රචාර කරන්නවත් බැහැ. පිටත් මහජනයාගේ ඇසට බාධාකාරී වන ආලෝක උපක්රමත්, අධිබල ආලෝක ධාරාත් යොදන්න බැහැ. ඒ වගේ ම අභ්යන්තරයේ ආසන ගනන වෙනස් කරන්නත් බැහැ.එහෙම යම් වෙනසක් කරනවානම් මෝටර් ප්රවාහන කොසාරිස්ගෙන් අවසර ගන්න ඕන.
Default එන්නේ නැති විදුලි උපකරණ අයින් කරන්න කියන්නේ ආරක්ෂාව ගැන හිතල. මොකද හදිසි විදුලි කාන්දුවකදි ගිනිගන්න පුලුවන්. ඒ වගේම තමා ඒ වගේ වෙලාවක බස් එකෙන් එලියට එන්න ඉඩ ඇහිරෙනව"


කරපු වැඩේ නම් හරියටම හරි එත් ඔය බස් එකට විතරක් ඕක කරපු එක නම් වැරදි
ඕක හැම බස් එකටම කරන්න ඕන
බස් කාරයෝන්ටයි තී වීල් කාරයෝන්ටයි වචනෙකින් වත් හොඳක් කියන්න නම් බැහැ
කියන එකෙක් ඉන්නවනම් ඌ පාරේ යන්නේ නැති එකෙක් වෙන්න ඕන
එහෙම නැත්නම් උගේ පවුලේ එකෙක්ට හරි උට හරි කරදරයක් නොවෙනකන් කිසි අවුලක් නැති ආත්මාර්තකාමියෙක් වෙන්න ඕන.


whats there to be jealouspeople hate buses even the bus that mentioned here
no one like buses or their behaviors
people only want to ride safely and comfortably
not loud music or eye catching colours