දම්_රැජිණ_සුදුවේ

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    FB_IMG_1516981833082-512x512.jpg
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    මේකට උබ හිතනවට වඩා Fans ල ඉන්නවා පෙන විදිහට.

    එහෙම මිනිස්සු කියන්නේ පාරේ තියෙන අනිත් බසුත් එක්ක සාපේක්ෂව එක හොඳයි කියල
    මිනිස්සුන්ට දැන් කන පැලෙන්න සින්දු දාන එකත් සාමාන්‍ය දෙයක් වෙලා එක හින්ද ඕකේ එහෙම තිබ්බත් කවුරුවත් බනිනේ නැහැ
    ආත්මාර්ථකාමී උනාම වෙන දෙයක් තමයි ඕක
    ඕවයි යන්නේ ආතල් ගන්න නෙවෙයි තමන්ගේ ගමන යන්න විතරයි
    ලෙඩ්ඩු යනවා heart එකේ ලෙඩ තියෙන මිනිස්සු යනවා.ඕවයි සින්දු වල bass එක වදිනකොට ඒ මිනිස්සු අමාරුවෙන් දරාගෙන යනවා
    ඔය ලයිට් උනත් මිනිස්සුන්ට අමාරුයි තොරන් බලන්නද බන් මිනිස්සු බස් වල යන්නේ
    හිට්ලර් ටත් fans ල හිටිය බං
    ප්‍රමිතියක් ඇතිවෙන්න ඕන බස් වල.ඔය ලබ්බවල් නෙවෙයි
     
    • Like
    Reactions: HSW and GuneBhai

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,492
    973
    113
    Power inverter බාවිතා කරලා 12v බල සැපයුමක් 230v කරලා මගී බස් රථයක් තුල භාවිතා කිරීම කොතරම් අවදානම්ද කියලා හිතලා බලන්න. එහෙමනම් ජපන් වාහන වල 12v Outlet එක අයින් කරලා ඔකට 230v ක් කරලාම එවනවානේ. අධිකරණ තීන්දුව හරි කියලයි මම හිතන්නේ.
     
    Last edited:

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    කොයි මගුල හයි කරන්න කලින් මිනිස්සුන්ගේ ඉතුරු සල්ලි දීල ඉඳපල්ලා.අර කොන්දගෙයි ඩ්‍රරයිවර්ගෙයි කැමැත්තට අපිත් අහන්න ඕන කන පැලෙන්න සින්දු දාන බෆල් සෙට් (සමහර බස් වල උඩ 6 යි,සීට් යටත් හයි කරපුවා තියෙනවා.)ගලවපල්ලා.:angry::angry::angry::angry::angry::angry:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    Power inverter බාවිතා කරලා 12v බල සැපයුමක් 230v කරලා මගී බස් රථයක් තුල භාවිතා කිරීම කොතරම් අවදානම්ද කියලා හිතලා බලන්න. එහෙමනම් ජපන් වාහන වල 12v Outlet එක අයින් කරලා ඔකට 230v ක් කරලාම එවනවානේ. අධිකරණ තීන්දුව හරි කියලයි මම හිතන්නේ.

    ඕක ඇතුලේ මැරුණත් සැපයි යකෝ මරු බස් එක ඕව ඉරිසියාවට කියන කතා :rofl::rofl:
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    ඉරිසියාව බන්, උඹලට ඔච්චරටම බස් එකේ වැරදි තියනවනම් වෙන එකක පලයන්කො,මොකේ ගියත් ටිකට් ගන්න වෙනවනේ. යකො සුද්දොත් කැමති මේ බස් එකත් එක්ක photo ගන්න එහෙම එකක් බලාගෙන ඉන්න ලංකාඒ එවුන්ට බෑ. කැමති එවුන් මේකෙ යයි, වැරදි තියෙන එවුන් වෙන එකක පලයව්. :angry:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    කොයි මගුල හයි කරන්න කලින් මිනිස්සුන්ගේ ඉතුරු සල්ලි දීල ඉඳපල්ලා.අර කොන්දගෙයි ඩ්‍රරයිවර්ගෙයි කැමැත්තට අපිත් අහන්න ඕන කන පැලෙන්න සින්දු දාන බෆල් සෙට් (සමහර බස් වල උඩ 6 යි,සීට් යටත් හයි කරපුවා තියෙනවා.)ගලවපල්ලා.:angry::angry::angry::angry::angry::angry:

    බස් සංස්කෘතියට ආස අය ඉන්නවනේ බං. කන පැලෙන්න අජිත් මුතුකුමාරනගේ සින්දුවක් අහං යනකොට උන්ට හෙන ආතල්.
    උන් හිතන් ඉන්නේ බස් එක උන්ගේ හින්ද උන්ට ඕන ඕන ඒවා කරන්න පුළුවන් කියල
    ඔය බස් එකේ තියෙන ලබ්බවල් එකක්වත් වැඩක් නෑ
    ඉඩ තියෙන සීට් හයි කරන්න ඕන
    හිටගෙන යන උන් සීමාවක් ඇතුව නග්ගගන්න ඕන
    පාරේ පරිස්සමෙන් යන්න ඕන රේස් යන්නේ නැතුව
    මනුස්සයෙක් වගේ කොන්දෙක් ඉන්න ඕන
    සින්දු දාගෙන යන්නේ නැතිවෙන්න ඕන
    හැමතැනම කොට කොට යන්නේ නැතුව කියන වෙලාවට යන්න ඕන

    මේ එකක්වත් නෙවෙයි මුන්ට ඕන ලස්සන බස් එකක් ඕන
    plug point ඕන fridge එකක් ඕන සින්දු ඕන :rofl:
    පිස්සු හුකන්නල බං :rofl::rofl:
     
    • Like
    Reactions: CONCORDE777

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ඉරිසියාව බන්, උඹලට ඔච්චරටම බස් එකේ වැරදි තියනවනම් වෙන එකක පලයන්කො,මොකේ ගියත් ටිකට් ගන්න වෙනවනේ. යකො සුද්දොත් කැමති මේ බස් එකත් එක්ක photo ගන්න එහෙම එකක් බලාගෙන ඉන්න ලංකාඒ එවුන්ට බෑ. කැමති එවුන් මේකෙ යයි, වැරදි තියෙන එවුන් වෙන එකක පලයව්. :angry:

    සුද්දෝ ෆොටෝ ගන්නේ එච්චර දියුණු රටවල් වලවත් මෙහෙම විකාර දැකල නැති හින්ද යකෝ :rofl:
    උන්ට පුදුමයි පොදු ප්‍රවාහන සේවයක් මෙහෙම තියෙනවා දැක්කම. :rofl:
     
    • Like
    Reactions: ThimalM™

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    Power inverter බාවිතා කරලා 12v බල සැපයුමක් 230v කරලා මගී බස් රථයක් තුල භාවිතා කිරීම කොතරම් අවදානම්ද කියලා හිතලා බලන්න. එහෙමනම් ජපන් වාහන වල 12v Outlet එක අයින් කරලා ඔකට 230v ක් කරලාම එවනවානේ. අධිකරණ තීන්දුව හරි කියලයි මම හිතන්නේ.

    ඔවා මෙ හරක්ට කියල දීල වැඩක් නැ.
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    සුද්දෝ ෆොටෝ ගන්නේ එච්චර දියුණු රටවල් වලවත් මෙහෙම විකාර දැකල නැති හින්ද යකෝ :rofl:
    උන්ට පුදුමයි පොදු ප්‍රවාහන සේවයක් මෙහෙම තියෙනවා දැක්කම. :rofl:

    උඹට නන් විකාරයක් වෙන්න ඇති උන්ට නන් එහෙම නෑ:angry:
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    බස් සංස්කෘතියට ආස අය ඉන්නවනේ බං. කන පැලෙන්න අජිත් මුතුකුමාරනගේ සින්දුවක් අහං යනකොට උන්ට හෙන ආතල්.
    උන් හිතන් ඉන්නේ බස් එක උන්ගේ හින්ද උන්ට ඕන ඕන ඒවා කරන්න පුළුවන් කියල
    ඔය බස් එකේ තියෙන ලබ්බවල් එකක්වත් වැඩක් නෑ
    ඉඩ තියෙන සීට් හයි කරන්න ඕන
    හිටගෙන යන උන් සීමාවක් ඇතුව නග්ගගන්න ඕන
    පාරේ පරිස්සමෙන් යන්න ඕන රේස් යන්නේ නැතුව
    මනුස්සයෙක් වගේ කොන්දෙක් ඉන්න ඕන
    සින්දු දාගෙන යන්නේ නැතිවෙන්න ඕන
    හැමතැනම කොට කොට යන්නේ නැතුව කියන වෙලාවට යන්න ඕන

    මේ එකක්වත් නෙවෙයි මුන්ට ඕන ලස්සන බස් එකක් ඕන
    plug point ඕන fridge එකක් ඕන සින්දු ඕන :rofl:
    පිස්සු හුකන්නල බං :rofl::rofl:
    :love::love::love::love::love::yes::yes::yes::yes::yes::yes:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    උඹට නන් විකාරයක් වෙන්න ඇති උන්ට නන් එහෙම නෑ:angry:

    තමන්ට ඕන ඕන විදියට බස් එකක් පාරට දාන්න බැහැ.උඹලට මේකේ යන්න බැරිනම් වෙන එකක යන්න කියන්නත් බැහැ :P පොදු ප්‍රවාහනයට එකතු කරනවා නම් ඒ විදියට තියෙන්න ඕන.
    තොපිලට බස් පිස්සුව තිබ්බට වෙන හැම එකාටම නැහැ.ඕකට නැග්ගම තමයි දන්නේ කනේ ඇබ ගහන යන්න ඕන කියල.ඉතින් වෙන එකක යන්නද අයිත් බැහැල :rofl:
    එහෙනං උන්ට ඕන පාරක යන්නත් පුළුවන් නේ :rolleyes:
    උන්ට ඕන ගාස්තුවක් අය කරන්නත් පුළුවන් මේ ගානට බැරිනම් වෙන එකක පලයන් කියල :rofl::rofl:
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    anith unta hondatama ridenna athi me bus eke business nisa

    ooka thamai kiyanne, me rata kawadawath diunu wenne na. hamadaama ekama thana.
    hama ratak ma apiwa pass karanawa hamadaama.

    anunta irisiya karanawa arenna wena deyak mehe unta ba.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,786
    8,121
    113
    Kotahena
    එහෙම මිනිස්සු කියන්නේ පාරේ තියෙන අනිත් බසුත් එක්ක සාපේක්ෂව එක හොඳයි කියල
    මිනිස්සුන්ට දැන් කන පැලෙන්න සින්දු දාන එකත් සාමාන්‍ය දෙයක් වෙලා එක හින්ද ඕකේ එහෙම තිබ්බත් කවුරුවත් බනිනේ නැහැ
    ආත්මාර්ථකාමී උනාම වෙන දෙයක් තමයි ඕක
    ඕවයි යන්නේ ආතල් ගන්න නෙවෙයි තමන්ගේ ගමන යන්න විතරයි
    ලෙඩ්ඩු යනවා heart එකේ ලෙඩ තියෙන මිනිස්සු යනවා.ඕවයි සින්දු වල bass එක වදිනකොට ඒ මිනිස්සු අමාරුවෙන් දරාගෙන යනවා
    ඔය ලයිට් උනත් මිනිස්සුන්ට අමාරුයි තොරන් බලන්නද බන් මිනිස්සු බස් වල යන්නේ
    හිට්ලර් ටත් fans ල හිටිය බං
    ප්‍රමිතියක් ඇතිවෙන්න ඕන බස් වල.ඔය ලබ්බවල් නෙවෙයි
    මේකයි උබ කලින් කිව්වෙ මිනිස්සු hate කරනවා කියල. Hate කරනවානම් San Andrias වගේ ගේම් වලට මොඩල් ගහන්නේ නෑ බං. ඒත් දැන් කියනවා සාපේක්ෂව හොදයි කියනවයි කියල. හැබැයි මට නම් පෙන්නේ උබ මෙතන කරන්නෙ යහපලනෙට කඩේ යන එක වගේ. දේශපාලන හේතුවක් පේනවා උබේ පොස්ට් වල.

    http://www.elakiri.com/forum/showthread.php?t=1826588

    මෙතන කොහේ හරි උබේ Category එක තියෙනවා වගේ :D

    ආණ්ඩුව කරන සියලුම දේවල් 100% සුද්ද කරන type පොරක් වගේ. ;) නැතුව උබට මෙතන බස් එකට පලු යන්න බැන්නට මෙතන ඉන්න එකෙක් වත් ඔච්චර ඕකට කියවන්නේ නැහැ උබ විතරයි. උබට මේ බස් එකත් එක්ක කිසිම අවුලක් නැහැ වගේ, ඕකෙන් පැහැදිලි වෙන්නේ උබේ අරමුණ වෙන දෙයක් කියල :rolleyes::rofl::P
     
    Last edited:

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර

    ඌ කැපුවත් කොළ පොරක්.:Dඒත් ඌට මේකේ අනිත් UNP උන්ට වඩා හොද දැනුමක් තියෙනවා.:yes:අනික වැදගත් විදිහට කතා කරනවා.:)
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,786
    8,121
    113
    Kotahena
    ඌ කැපුවත් කොළ පොරක්.:Dඒත් ඌට මේකේ අනිත් UNP උන්ට වඩා හොද දැනුමක් තියෙනවා.:yes:අනික වැදගත් විදිහට කතා කරනවා.:)
    ආණ්ඩුවට බනිනකොට ඒක ඌට දැනුනේ තමුන්ට බනිනවා වගේ. ඉතින් ඌ ඒ තරහ පිටකරා අර බස් එකට බැනල.

    දැනුම කෙසේ වෙතත් මේ වගේ මෝඩයෝ ඉන්න කම් අපේ රට වලපල්ලට.

    මොකද දැනුම පාවිච්චි කරන්නෙ ආණ්ඩුවේ කුණු වහන්න වගේ දේවල් වලට නිසා මූ ඇත්තටම මෝඩයෙක් (මේ බස් එකේ සිද්දිය ට කියන්නේ නැහැ ආණ්ඩුවේ කුණු කියල, වැරදි තිබුනත්, මෙතන මෙයාගේ අරමුණ පැහැදිලියි උනානේ)

    මූගේ අදහස් අවංක අදහස් නෙමෙයි, යු එන් පී ලැට් වතුරෙන් හේදිලා ආපු අදහස් :)