මේකට උබ හිතනවට වඩා Fans ල ඉන්නවා පෙන විදිහට.









Power inverter බාවිතා කරලා 12v බල සැපයුමක් 230v කරලා මගී බස් රථයක් තුල භාවිතා කිරීම කොතරම් අවදානම්ද කියලා හිතලා බලන්න. එහෙමනම් ජපන් වාහන වල 12v Outlet එක අයින් කරලා ඔකට 230v ක් කරලාම එවනවානේ. අධිකරණ තීන්දුව හරි කියලයි මම හිතන්නේ.



කොයි මගුල හයි කරන්න කලින් මිනිස්සුන්ගේ ඉතුරු සල්ලි දීල ඉඳපල්ලා.අර කොන්දගෙයි ඩ්‍රරයිවර්ගෙයි කැමැත්තට අපිත් අහන්න ඕන කන පැලෙන්න සින්දු දාන බෆල් සෙට් (සමහර බස් වල උඩ 6 යි,සීට් යටත් හයි කරපුවා තියෙනවා.)ගලවපල්ලා.![]()



ඉරිසියාව බන්, උඹලට ඔච්චරටම බස් එකේ වැරදි තියනවනම් වෙන එකක පලයන්කො,මොකේ ගියත් ටිකට් ගන්න වෙනවනේ. යකො සුද්දොත් කැමති මේ බස් එකත් එක්ක photo ගන්න එහෙම එකක් බලාගෙන ඉන්න ලංකාඒ එවුන්ට බෑ. කැමති එවුන් මේකෙ යයි, වැරදි තියෙන එවුන් වෙන එකක පලයව්.![]()


Power inverter බාවිතා කරලා 12v බල සැපයුමක් 230v කරලා මගී බස් රථයක් තුල භාවිතා කිරීම කොතරම් අවදානම්ද කියලා හිතලා බලන්න. එහෙමනම් ජපන් වාහන වල 12v Outlet එක අයින් කරලා ඔකට 230v ක් කරලාම එවනවානේ. අධිකරණ තීන්දුව හරි කියලයි මම හිතන්නේ.
සුද්දෝ ෆොටෝ ගන්නේ එච්චර දියුණු රටවල් වලවත් මෙහෙම විකාර දැකල නැති හින්ද යකෝ
උන්ට පුදුමයි පොදු ප්‍රවාහන සේවයක් මෙහෙම තියෙනවා දැක්කම.

බස් සංස්කෘතියට ආස අය ඉන්නවනේ බං. කන පැලෙන්න අජිත් මුතුකුමාරනගේ සින්දුවක් අහං යනකොට උන්ට හෙන ආතල්.
උන් හිතන් ඉන්නේ බස් එක උන්ගේ හින්ද උන්ට ඕන ඕන ඒවා කරන්න පුළුවන් කියල
ඔය බස් එකේ තියෙන ලබ්බවල් එකක්වත් වැඩක් නෑ
ඉඩ තියෙන සීට් හයි කරන්න ඕන
හිටගෙන යන උන් සීමාවක් ඇතුව නග්ගගන්න ඕන
පාරේ පරිස්සමෙන් යන්න ඕන රේස් යන්නේ නැතුව
මනුස්සයෙක් වගේ කොන්දෙක් ඉන්න ඕන
සින්දු දාගෙන යන්නේ නැතිවෙන්න ඕන
හැමතැනම කොට කොට යන්නේ නැතුව කියන වෙලාවට යන්න ඕන
මේ එකක්වත් නෙවෙයි මුන්ට ඕන ලස්සන බස් එකක් ඕන
plug point ඕන fridge එකක් ඕන සින්දු ඕන
පිස්සු හුකන්නල බං![]()











උඹට නන් විකාරයක් වෙන්න ඇති උන්ට නන් එහෙම නෑ![]()
පොදු ප්‍රවාහනයට එකතු කරනවා නම් ඒ විදියට තියෙන්න ඕන.



මේකයි උබ කලින් කිව්වෙ මිනිස්සු hate කරනවා කියල. Hate කරනවානම් San Andrias වගේ ගේම් වලට මොඩල් ගහන්නේ නෑ බං. ඒත් දැන් කියනවා සාපේක්ෂව හොදයි කියනවයි කියල. හැබැයි මට නම් පෙන්නේ උබ මෙතන කරන්නෙ යහපලනෙට කඩේ යන එක වගේ. දේශපාලන හේතුවක් පේනවා උබේ පොස්ට් වල.එහෙම මිනිස්සු කියන්නේ පාරේ තියෙන අනිත් බසුත් එක්ක සාපේක්ෂව එක හොඳයි කියල
මිනිස්සුන්ට දැන් කන පැලෙන්න සින්දු දාන එකත් සාමාන්‍ය දෙයක් වෙලා එක හින්ද ඕකේ එහෙම තිබ්බත් කවුරුවත් බනිනේ නැහැ
ආත්මාර්ථකාමී උනාම වෙන දෙයක් තමයි ඕක
ඕවයි යන්නේ ආතල් ගන්න නෙවෙයි තමන්ගේ ගමන යන්න විතරයි
ලෙඩ්ඩු යනවා heart එකේ ලෙඩ තියෙන මිනිස්සු යනවා.ඕවයි සින්දු වල bass එක වදිනකොට ඒ මිනිස්සු අමාරුවෙන් දරාගෙන යනවා
ඔය ලයිට් උනත් මිනිස්සුන්ට අමාරුයි තොරන් බලන්නද බන් මිනිස්සු බස් වල යන්නේ
හිට්ලර් ටත් fans ල හිටිය බං
ප්‍රමිතියක් ඇතිවෙන්න ඕන බස් වල.ඔය ලබ්බවල් නෙවෙයි

නැතුව උබට මෙතන බස් එකට පලු යන්න බැන්නට මෙතන ඉන්න එකෙක් වත් ඔච්චර ඕකට කියවන්නේ නැහැ උබ විතරයි. උබට මේ බස් එකත් එක්ක කිසිම අවුලක් නැහැ වගේ, ඕකෙන් පැහැදිලි වෙන්නේ උබේ අරමුණ වෙන දෙයක් කියල 


මේකයි උබ කලින් කිව්වෙ මිනිස්සු hate කරනවා කියල. Hate කරනවානම් San Andrias වගේ ගේම් වලට මොඩල් ගහන්නේ නෑ බං. ඒත් දැන් කියනවා සාපේක්ෂව හොදයි කියනවයි කියල. හැබැයි මට නම් පෙන්නේ උබ මෙතන කරන්නෙ යහපලනෙට කඩේ යන එක වගේ. දේශපාලන හේතුවක් පේනවා උබේ පොස්ට් වල.
http://www.elakiri.com/forum/showthread.php?t=1826588
මෙතන කොහේ හරි උබේ Category එක තියෙනවා වගේ
ආණ්ඩුව කරන සියලුම දේවල් 100% සුද්ද කරන type පොරක් වගේ.නැතුව උබට මෙතන බස් එකට පලු යන්න බැන්නට මෙතන ඉන්න එකෙක් වත් ඔච්චර ඕකට කියවන්නේ නැහැ උබ විතරයි. උබට මේ බස් එකත් එක්ක කිසිම අවුලක් නැහැ වගේ, ඕකෙන් පැහැදිලි වෙන්නේ උබේ අරමුණ වෙන දෙයක් කියල
![]()
ඒත් ඌට මේකේ අනිත් UNP උන්ට වඩා හොද දැනුමක් තියෙනවා.
අනික වැදගත් විදිහට කතා කරනවා.
ආණ්ඩුවට බනිනකොට ඒක ඌට දැනුනේ තමුන්ට බනිනවා වගේ. ඉතින් ඌ ඒ තරහ පිටකරා අර බස් එකට බැනල.ඌ කැපුවත් කොළ පොරක්.ඒත් ඌට මේකේ අනිත් UNP උන්ට වඩා හොද දැනුමක් තියෙනවා.
අනික වැදගත් විදිහට කතා කරනවා.
![]()
