දම්_රැජිණ_සුදුවේ

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    සිරි ලන්කාවෙ කෙනෙක් අලුත් දෙයක් කලොත් ඌව හිරේ දානව එහෙම නැත්නම් උට දඩ ගහනව.. ඕක ඉතින් සාමාන්‍යයිනෙ..
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,953
    113

    තමන්ට ඕන ඕන විදියට බස් එකක් පාරට දාන්න බැහැ.උඹලට මේකේ යන්න බැරිනම් වෙන එකක යන්න කියන්නත් බැහැ :P පොදු ප්‍රවාහනයට එකතු කරනවා නම් ඒ විදියට තියෙන්න ඕන.
    තොපිලට බස් පිස්සුව තිබ්බට වෙන හැම එකාටම නැහැ.ඕකට නැග්ගම තමයි දන්නේ කනේ ඇබ ගහන යන්න ඕන කියල.ඉතින් වෙන එකක යන්නද අයිත් බැහැල :rofl:
    එහෙනං උන්ට ඕන පාරක යන්නත් පුළුවන් නේ :rolleyes:
    උන්ට ඕන ගාස්තුවක් අය කරන්නත් පුළුවන් මේ ගානට බැරිනම් වෙන එකක පලයන් කියල :rofl::rofl:

    උඹ මේ බස් එකේ දවස් කීයක් ගිහින් තියෙනවද
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    මේකයි උබ කලින් කිව්වෙ මිනිස්සු hate කරනවා කියල. Hate කරනවානම් San Andrias වගේ ගේම් වලට මොඩල් ගහන්නේ නෑ බං. ඒත් දැන් කියනවා සාපේක්ෂව හොදයි කියනවයි කියල. හැබැයි මට නම් පෙන්නේ උබ මෙතන කරන්නෙ යහපලනෙට කඩේ යන එක වගේ. දේශපාලන හේතුවක් පේනවා උබේ පොස්ට් වල.

    http://www.elakiri.com/forum/showthread.php?t=1826588


    මෙතන කොහේ හරි උබේ Category එක තියෙනවා වගේ :D



    ආණ්ඩුව කරන සියලුම දේවල් 100% සුද්ද කරන type පොරක් වගේ. ;) නැතුව උබට මෙතන බස් එකට පලු යන්න බැන්නට මෙතන ඉන්න එකෙක් වත් ඔච්චර ඕකට කියවන්නේ නැහැ උබ විතරයි. උබට මේ බස් එකත් එක්ක කිසිම අවුලක් නැහැ වගේ, ඕකෙන් පැහැදිලි වෙන්නේ උබේ අරමුණ වෙන දෙයක් කියල :rolleyes::rofl::P

    මම යහපාලනයට කඩේ යන්නේ නැහැ බං UNP එකට පොඩ්ඩක් යනවා.තව පොඩ්ඩක් මහින්දට යනවා :P
    ගේම් වලට theme හදන උන්ගේ තියෙන්නේ ඔය බස් එකේ ලස්සනට තියෙන ආසාව නැතුව මගින් ගැනවත් පොදු ප්‍රවාහන සේවය ගැනවත් හිතල නෙවෙයි :P
    මෙතන ඔය බස් එකට කරපු වැඩේ වැරදි කියන එවුන් ටික නං ගොඩක් දෙනෙක් ආණ්ඩුවට බනින්න ඕන හින්ද ඕක වැරදි කියන්නේ
    මේකට මෙච්චර කතා කරේ අපිට වැඩිපුරම බලපාන දෙයක් හින්ද උඹල එක comment එකක් දාල යනවා ආණ්ඩුවට බැනල උඹලගේ අරමුණ තමයි ඒක :yes::yes:
    පාරට බැස්සොත් බස් වලට බනින්නේ නැති කෙනෙක් මට පොඩ්ඩක් හොයල දීපන්
    ඔය බස් එක කොහොමටවත් අනිත් බස් වලට ආදර්ශයක් විදියට ගන්න බැහැ
    මමත් පොඩ්ඩක්වත් බස් වලට කැමති නැහැ සාමාන්‍ය මිනිස්සුන්ට යන්න තියෙන එකම විදිය ඕක.ඔය බස් වල හරි ප්‍රමිතියක් තියේනම් මිනිස්සුන්ට ලොකුම පහසුවක්
    හැබැයි ප්‍රමිතිය කියන්නේ ඔය බස් එකේ තියෙන දේවල් නම් නෙවෙයි :yes::yes:
     
    Last edited:

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ආණ්ඩුවට බනිනකොට ඒක ඌට දැනුනේ තමුන්ට බනිනවා වගේ. ඉතින් ඌ ඒ තරහ පිටකරා අර බස් එකට බැනල.

    දැනුම කෙසේ වෙතත් මේ වගේ මෝඩයෝ ඉන්න කම් අපේ රට වලපල්ලට.

    මොකද දැනුම පාවිච්චි කරන්නෙ ආණ්ඩුවේ කුණු වහන්න වගේ දේවල් වලට නිසා මූ ඇත්තටම මෝඩයෙක් (මේ බස් එකේ සිද්දිය ට කියන්නේ නැහැ ආණ්ඩුවේ කුණු කියල, වැරදි තිබුනත්, මෙතන මෙයාගේ අරමුණ පැහැදිලියි උනානේ)


    මූගේ අදහස් අවංක අදහස් නෙමෙයි, යු එන් පී ලැට් වතුරෙන් හේදිලා ආපු අදහස් :)

    මේකට දේශපාලනේ ගාවගත්තු උන් තමයි බන් කඩේ යන්නේ
    උසාවියකින් දීපු තීන්දුවක් වැරදි කියනවා ඔයිට වඩා වැරදි මේ රටේ තියෙනවලු
    දැන් අර වැරදි ටිකට දඬුවම් දෙනකන් උසාවි ටික වහල තියන්න තමයි වෙන්නේ එතකන් කාටවත් නීතිය ක්‍රියාත්මක කරන්න බැහැනේ :P
    උඹලට මේකට දේශපාලනේ ගාවගන්න කිසිම හේතුවක් නැහැ උඹලගේ තමයි යටි අරමුණ පැහැදිලි වෙන්නේ :rolleyes:
     

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,830
    1,444
    113
    ගෙදර

    ඉඩ තියෙන සීට් හයි කරන්න ඕන
    හිටගෙන යන උන් සීමාවක් ඇතුව නග්ගගන්න ඕන
    පාරේ පරිස්සමෙන් යන්න ඕන රේස් යන්නේ නැතුව
    මනුස්සයෙක් වගේ කොන්දෙක් ඉන්න ඕන
    සින්දු දාගෙන යන්නේ නැතිවෙන්න ඕන
    හැමතැනම කොට කොට යන්නේ නැතුව කියන වෙලාවට යන්න ඕන


    :

    :yes::yes::yes::yes::yes:
    හයියෙන් දැම්මත් කමන්නෑ අහන් යන්න පුළුවන් සින්දු ටිකක්
     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    බොරු News දාන gossip කාරයෙක් වෙන්න එපා බන්. :angry::angry:
    තාම ගැලෙව්වේ නෑ :rolleyes::rolleyes::P

    ඔය Stickers ගහන්න කලින් Photo. බලපන් windscreen එක 2017 :lol::lol:
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    copied comment
    "ලංකාවෙ පවතින නීතිය අනුව, නිෂ්පාදනාගාරයෙන් එන පෙනුම වෙනස් කරන්න බැහැ. මුලු වාහනයම වැසෙන සේ වර්න වෙනස් කරන්නවත්, ස්ටිකර් අලවල වෙළෙඳ ප්රචාර කරන්නවත් බැහැ. පිටත් මහජනයාගේ ඇසට බාධාකාරී වන ආලෝක උපක්රමත්, අධිබල ආලෝක ධාරාත් යොදන්න බැහැ. ඒ වගේ ම අභ්යන්තරයේ ආසන ගනන වෙනස් කරන්නත් බැහැ.එහෙම යම් වෙනසක් කරනවානම් මෝටර් ප්රවාහන කොසාරිස්ගෙන් අවසර ගන්න ඕන.
    Default එන්නේ නැති විදුලි උපකරණ අයින් කරන්න කියන්නේ ආරක්ෂාව ගැන හිතල. මොකද හදිසි විදුලි කාන්දුවකදි ගිනිගන්න පුලුවන්. ඒ වගේම තමා ඒ වගේ වෙලාවක බස් එකෙන් එලියට එන්න ඉඩ ඇහිරෙනව"

    ow ban kana palenna radio dalayi, as ivara venna light dalayi mun ganna athal eka mokadda wtf
     
    • Like
    Reactions: CONCORDE777

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    අනේ හුකේ කිව්වලු. නඩුකාරයගෙ කාර් එකේ දම්පාට ලයිට් නැති නිසා වෙන්ටැ ඉරිසියාවට ඕක තහනම් කරන්න ඇත්තේ. පාරෙ යන වාහනයක් වුනාම ප්‍රමිතියක් තියෙන්න එපැයි. ඔය ස්ටිකර්, ලයිට් නිසා අනික් රියදුරන්ගෙ අවධානය ඕකට යොමුවෙනවා. ඒකෙන් අනතුරක් වෙන්න ඉඩ තියෙනවා. බස් එකකට නගින මිනිහෙක් බලාපොරොත්තු වෙන්නෙ බස් එකේ පිට ලස්සන නෙමෙයි, ඇතුලෙ ඩිස්කෝ එකක වගේ පාට පාට එල් ඊ ඩී ලයිට් නෙමෙයි. යන ගමන දිගට ටීවී බල බල යන්න නෙමෙයි, ගෑනුත් නොවෙන පිරිමිත් නොවෙන පොන්න කටහඬකින් නන්දා මාලිනීගෙ සින්දු අහන එක නෙමෙයි, පිස්සුවෙන් වගේ හූ ඉල්ලන ඒවා අහන්න නෙමෙයි. මිනිස්සුන්ට අවශ්‍ය යන ගමන කරදරයක් නැතුව ආරක්ෂාකාරීව ඉක්මනට යන්නයි. පවර් සොකට්, කූල් බොක්ස්, වතුර ෆිල්ටර් වගේ ඒවා නම් තියෙන එක හොඳයි. හැබැ‍යි වතුර ෆිල්ටරෙන් කීයෙක් කීදෙනාද දන්නෙ නෑ වතුර ටිකක් බොන්න ඇත්තේ. ඒ බොන්නත් බස් එක නවත්තනකන්ම ඉන්න එපැයි
     
    • Like
    Reactions: HSW

    Friendly HACKER

    Well-known member
  • May 19, 2015
    3,027
    243
    83
    සිරිල😍කාවේ
    බොරු News දාන gossip කාරයෙක් වෙන්න එපා බන්. :angry::angry:
    තාම ගැලෙව්වේ නෑ :rolleyes::rolleyes::P

    ඔය Stickers ගහන්න කලින් Photo. බලපන් windscreen එක 2017 :lol::lol:

    Owune bn... deleted dapu palaweni image set ake sticker nethi ake 2017 suba nawa wasarak....
    Uma deveniyta dapu sticker gahapu ake windscreen ake 2018 suba nawa wasarak.
    Photo boru ewa wage parana ewa. News eka aluth unata aluth photo ne wage
     
    Sep 4, 2015
    3,212
    269
    0
    ඇස් නැති කබරගොයා.. පස් නැති ගුලට ගියා.. දම් රැජිණගේ බස් ඩ්‍රයිවර්... උබෙ අම්මට :sorry: ගියා..