තමන්ට ඕන ඕන විදියට බස් එකක් පාරට දාන්න බැහැ.උඹලට මේකේ යන්න බැරිනම් වෙන එකක යන්න කියන්නත් බැහැපොදු ප්‍රවාහනයට එකතු කරනවා නම් ඒ විදියට තියෙන්න ඕන.
තොපිලට බස් පිස්සුව තිබ්බට වෙන හැම එකාටම නැහැ.ඕකට නැග්ගම තමයි දන්නේ කනේ ඇබ ගහන යන්න ඕන කියල.ඉතින් වෙන එකක යන්නද අයිත් බැහැල
එහෙනං උන්ට ඕන පාරක යන්නත් පුළුවන් නේ
උන්ට ඕන ගාස්තුවක් අය කරන්නත් පුළුවන් මේ ගානට බැරිනම් වෙන එකක පලයන් කියල
මේකයි උබ කලින් කිව්වෙ මිනිස්සු hate කරනවා කියල. Hate කරනවානම් San Andrias වගේ ගේම් වලට මොඩල් ගහන්නේ නෑ බං. ඒත් දැන් කියනවා සාපේක්ෂව හොදයි කියනවයි කියල. හැබැයි මට නම් පෙන්නේ උබ මෙතන කරන්නෙ යහපලනෙට කඩේ යන එක වගේ. දේශපාලන හේතුවක් පේනවා උබේ පොස්ට් වල.
http://www.elakiri.com/forum/showthread.php?t=1826588
මෙතන කොහේ හරි උබේ Category එක තියෙනවා වගේ
ආණ්ඩුව කරන සියලුම දේවල් 100% සුද්ද කරන type පොරක් වගේ.නැතුව උබට මෙතන බස් එකට පලු යන්න බැන්නට මෙතන ඉන්න එකෙක් වත් ඔච්චර ඕකට කියවන්නේ නැහැ උබ විතරයි. උබට මේ බස් එකත් එක්ක කිසිම අවුලක් නැහැ වගේ, ඕකෙන් පැහැදිලි වෙන්නේ උබේ අරමුණ වෙන දෙයක් කියල
![]()






ආණ්ඩුවට බනිනකොට ඒක ඌට දැනුනේ තමුන්ට බනිනවා වගේ. ඉතින් ඌ ඒ තරහ පිටකරා අර බස් එකට බැනල.
දැනුම කෙසේ වෙතත් මේ වගේ මෝඩයෝ ඉන්න කම් අපේ රට වලපල්ලට.
මොකද දැනුම පාවිච්චි කරන්නෙ ආණ්ඩුවේ කුණු වහන්න වගේ දේවල් වලට නිසා මූ ඇත්තටම මෝඩයෙක් (මේ බස් එකේ සිද්දිය ට කියන්නේ නැහැ ආණ්ඩුවේ කුණු කියල, වැරදි තිබුනත්, මෙතන මෙයාගේ අරමුණ පැහැදිලියි උනානේ)
මූගේ අදහස් අවංක අදහස් නෙමෙයි, යු එන් පී ලැට් වතුරෙන් හේදිලා ආපු අදහස්![]()


ඉඩ තියෙන සීට් හයි කරන්න ඕන
හිටගෙන යන උන් සීමාවක් ඇතුව නග්ගගන්න ඕන
පාරේ පරිස්සමෙන් යන්න ඕන රේස් යන්නේ නැතුව
මනුස්සයෙක් වගේ කොන්දෙක් ඉන්න ඕන
සින්දු දාගෙන යන්නේ නැතිවෙන්න ඕන
හැමතැනම කොට කොට යන්නේ නැතුව කියන වෙලාවට යන්න ඕන
:





copied comment
"ලංකාවෙ පවතින නීතිය අනුව, නිෂ්පාදනාගාරයෙන් එන පෙනුම වෙනස් කරන්න බැහැ. මුලු වාහනයම වැසෙන සේ වර්න වෙනස් කරන්නවත්, ස්ටිකර් අලවල වෙළෙඳ ප්‍රචාර කරන්නවත් බැහැ. පිටත් මහජනයාගේ ඇසට බාධාකාරී වන ආලෝක උපක්‍රමත්, අධිබල ආලෝක ධාරාත් යොදන්න බැහැ. ඒ වගේ ම අභ්‍යන්තරයේ ආසන ගනන වෙනස් කරන්නත් බැහැ.එහෙම යම් වෙනසක් කරනවානම් මෝටර් ප්‍රවාහන කොසාරිස්ගෙන් අවසර ගන්න ඕන.
Default එන්නේ නැති විදුලි උපකරණ අයින් කරන්න කියන්නේ ආරක්ෂාව ගැන හිතල. මොකද හදිසි විදුලි කාන්දුවකදි ගිනිගන්න පුලුවන්. ඒ වගේම තමා ඒ වගේ වෙලාවක බස් එකෙන් එලියට එන්න ඉඩ ඇහිරෙනව"
බොරු News දාන gossip කාරයෙක් වෙන්න එපා බන්.
තාම ගැලෙව්වේ නෑ
ඔය Stickers ගහන්න කලින් Photo. බලපන් windscreen එක 2017![]()
බොරු News දාන gossip කාරයෙක් වෙන්න එපා බන්.
තාම ගැලෙව්වේ නෑ
ඔය Stickers ගහන්න කලින් Photo. බලපන් windscreen එක 2017![]()



uba lankaawe nemeyida inne?බොරු News දාන gossip කාරයෙක් වෙන්න එපා බන්.
තාම ගැලෙව්වේ නෑ
ඔය Stickers ගහන්න කලින් Photo. බලපන් windscreen එක 2017![]()