දමිත් අසංකගේ අලුත් සින්දුවක් හම්බ වුනා
දමිත් අසංකගේ අලුත් සින්දුවක් හම්බ වුනා
සින්දුවනම් ලස්සනයි
හෙබෑයි ඔයලටත් බාගත කර ගන්න ලින්ක් එක මෙතන දාන්න බෑ
ඈඩ්මින් තුමා කේස් ෆ්යිල් කරන නිසා
අම්මෝ පීඑම් කරන්න බෑ මගෙ ජොබ් එකත් ගහලා යනවා පීඑම් කර කර උන්නොත්.. ඈඩ්මින් තුමා කේස් ෆ්යිල් කරත් කමක් නෑ ලින්ක් එක මෙතන දානවා සොරි වෙන්න ඕනා ජොබ් එක රෑක ගන්නයි මෙහෙම දාන්නේ
http://www.sendspace.com/file/dkcu7m
දමිත් අසංකගේ අලුත් සින්දුවක් හම්බ වුනා
සින්දුවනම් ලස්සනයි

හෙබෑයි ඔයලටත් බාගත කර ගන්න ලින්ක් එක මෙතන දාන්න බෑ
ඈඩ්මින් තුමා කේස් ෆ්යිල් කරන නිසාඅම්මෝ පීඑම් කරන්න බෑ මගෙ ජොබ් එකත් ගහලා යනවා පීඑම් කර කර උන්නොත්.. ඈඩ්මින් තුමා කේස් ෆ්යිල් කරත් කමක් නෑ ලින්ක් එක මෙතන දානවා සොරි වෙන්න ඕනා ජොබ් එක රෑක ගන්නයි මෙහෙම දාන්නේ
http://www.sendspace.com/file/dkcu7m
Last edited:
