දමිත් අසංකගේ අලුත් සින්දුවක් හම්බ වුනා

ransing

Well-known member
  • Feb 12, 2008
    5,420
    860
    113
    සලාපුරේ
    දමිත් අසංකගේ අලුත් සින්දුවක් හම්බ වුනා

    දමිත් අසංකගේ අලුත් සින්දුවක් හම්බ වුනා
    සින්දුවනම් ලස්සනයි:yes:
    හෙබෑයි ඔයලටත් බාගත කර ගන්න ලින්ක් එක මෙතන දාන්න බෑ :no: ඈඩ්මින් තුමා කේස් ෆ්යිල් කරන නිසා

    අම්මෝ පීඑම් කරන්න බෑ මගෙ ජොබ් එකත් ගහලා යනවා පීඑම් කර කර උන්නොත්.. ඈඩ්මින් තුමා කේස් ෆ්යිල් කරත් කමක් නෑ ලින්ක් එක මෙතන දානවා සොරි වෙන්න ඕනා ජොබ් එක රෑක ගන්නයි මෙහෙම දාන්නේ

    http://www.sendspace.com/file/dkcu7m
     
    Last edited:

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    "මට හීනයක්‌ වෙලා ඔබේ ඔය ආදරේ".. ද?