දමිතා නිසා එෆ්.එම් නිවේදකයෙක් ගෙදර

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    දමිතා නිසා එෆ්.එම් නිවේදකයෙක් ගෙදර

    8520077702.jpg


    දමිතා අබේරත්න සහ සේමිණි ඉද්දමල්ගොඩ නිලියන් අතර තිබෙන විරසකය පිලිබන ලිපියක් මෙයට පෙර අප ඔබ වෙත ගෙන ආවා.

    එමගින් කියවුනේ දමිතා අබේරත්න එෆ්. එම් නාලිකාවක් තුලින් ප්‍රසිද්ධියේ අපහාස කිරීම හේතුවෙන් සේමිණි ඉද්දමල්ගොඩ නඩු පැවරීමට කටයුතුකොට තිබු පුවතක් ගැනයි.

    එම සිදුවීමෙන් අනතුරුවත් දමිතා ගුවන් විදුලු වැඩසටහනකට සහභාගී වීමට සිය පෞද්ගලික හිවත්වත්කම් භාවිතා කිරීම් තුලින් අද දිනය වන විට එෆ්. එම් නාලිකාවක රැකියාවේ නියුතු නිවේදකයෙක් හට රැකියාව අහිමිවී තිබේ.

    සිද්ධිය වාර්තා වන පරිදී මෙසේය. දමිතා විසින් එක්තරා ගුවන් විදුලි වැඩසටහනකට තමාව සම්බන්ධ කරගන්න මෙන් එම වැඩසටහන මෙහෙයවන නිවේදකයාගෙන් ඉල්ලා ඇත.

    එවිට නිවේදකයා පවසා ඇත්තේ දැනට පටිගත කල වැඩසහටන් කිහිපයක් ලයින් අප් කර ඇති බැවින් ඉදිරියේදී දමිතා එයට සහභාගි කරගන්නා බවයි.

    නමුත් දමිතාට එය ඉක්මනින්ම කරගැනීමට අවශ්‍යව ඇත. නිවේදකයා එය ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව දමිතා එම ගුවන් විදුලියේ ඉහල අධ්‍යක්ෂවරයෙකුට තම දුක්ගැනවිල්ල ඉදිරිපත්කොට ඇත.

    දමිතාගේ දුක්ගැනවිල්ල ඇසු අධ්‍යක්ෂකවරයා නිවේදකයා හට දමිතා එම වැඩසටහනට සහභාගී කරගන්න ලෙස බළකොට තිබේ. නමුත් එම නිවේදකයා කරුණු පැහැදිලික්රිමෙන් අනතුරුව අධ්‍යක්ෂවරයාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව නිවේදකයාට සිය රැකියාව අහිමි වී ඇත.
     

    buddikahl

    Member
    Nov 16, 2011
    1,110
    132
    0
    UVA
    ඔය කියන්නේ රන් FM එකේ ලොක්කා ගැන.ඒ වසන්ත කරුණාරත්න.මිනිහාට කොහොමත් දමිතා අල්ලනවා එදා ඉදලම.මතකද?උබලට අපි මීට අවුරුදු ගාණකට කලින් බලපු අර අංජු ගේ වීඩීයෝ එක.ඒකත් මුගෙ වැඩක්..................
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ඔය කියන්නේ රන් FM එකේ ලොක්කා ගැන.ඒ වසන්ත කරුණාරත්න.මිනිහාට කොහොමත් දමිතා අල්ලනවා එදා ඉදලම.මතකද?උබලට අපි මීට අවුරුදු ගාණකට කලින් බලපු අර අංජු ගේ වීඩීයෝ එක.ඒකත් මුගෙ වැඩක්..................

    මේ gossip9 එකද මේ exgossip කියන්නේ !

    මොකද්ද බන් ඒ video එක?
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේ gossip9 එකද මේ exgossip කියන්නේ !

    මොකද්ද බන් ඒ video එක?

    ඔවු.. ගොසිප් නයින් එකට මොකක් හරි සීන් එකක් වෙලා.. සයිට් එක නවැත්තුවා ටික කාලයකට.. එයාලා කිව්වා අලුත් එකක් ඉක්මනින් හදනවා කියලා.. ඒ තමයි ඕක.. ඒත් ගොසිප් නයින් වෙබ් එක ඇලෙක්සා ශ්‍රේණිගත කිරීමේ 11 වෙනි ස්ථානයෙ තිබුණෙ.. ඒ තැනට ගේන්න නම් ලොකු කට්ටක් කන්න වෙයි.. අපරාදෙ.. මොනා වුණත් ගොසිප් ලංකා නිවුස් එකට වඩා නම් සුපිරියට කරනවා.. එඩිටර්ට මැසේජ් එකක් දැම්මත් රිප්ලයි එකක් දානවා.. ගොසිප් ලංකා එකේ එවුන් හෙන ලොකු සයිස්.. රිප්ලයි එකක්වත් දාන්නෑ..

    ඔය වෙබ් එක හදපු දවසෙ ගොඩක් අයට මේල් යවල තිබුණනේ මචං.. මටත් එකක් ආවා..

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මං ඔය ෆිල්ම් එක බැලුවා.. ගූ හැත්තෑවයි.. ඔය ෆිල්ම් එකේ දමිතගෙ සීන් මොකුත් නෑ.. සේමිනීව කිස් කරන එකක් තියෙනව ඇඳ උඩ දාගෙන..:rofl: ඒකි කොහොමත් වේසාවිනේ..
     

    BrainDead

    Member
    Mar 18, 2013
    200
    8
    0
    මං ඔය ෆිල්ම් එක බැලුවා.. ගූ හැත්තෑවයි.. ඔය ෆිල්ම් එකේ දමිතගෙ සීන් මොකුත් නෑ.. සේමිනීව කිස් කරන එකක් තියෙනව ඇඳ උඩ දාගෙන..:rofl: ඒකි කොහොමත් වේසාවිනේ..

    Mama adahas kale ohoma idala thama oya powers awe kiyala bun :P
     

    kaddm

    Junior member
  • Aug 20, 2010
    120
    5
    18
    ඔය කියන්නේ රන් FM එකේ ලොක්කා ගැන.ඒ වසන්ත කරුණාරත්න.මිනිහාට කොහොමත් දමිතා අල්ලනවා එදා ඉදලම.මතකද?උබලට අපි මීට අවුරුදු ගාණකට කලින් බලපු අර අංජු ගේ වීඩීයෝ එක.ඒකත් මුගෙ වැඩක්..................

    ඒ video එක ලින්කුවක් නැතෙයි:rofl:;)
     

    buddikahl

    Member
    Nov 16, 2011
    1,110
    132
    0
    UVA
    ඒ video එක ලින්කුවක් නැතෙයි:rofl:;)
    api e dawaswala school yanawa ban.internet thiya computer ekak wath allala ne e dawaswala .mata mathakayi vcd ekak thibbe.victer ge kunuharupa sa presange aweth e dawaswala.