දමිතා නිසා එෆ්.එම් නිවේදකයෙක් ගෙදර
දමිතා අබේරත්න සහ සේමිණි ඉද්දමල්ගොඩ නිලියන් අතර තිබෙන විරසකය පිලිබන ලිපියක් මෙයට පෙර අප ඔබ වෙත ගෙන ආවා.
එමගින් කියවුනේ දමිතා අබේරත්න එෆ්. එම් නාලිකාවක් තුලින් ප්‍රසිද්ධියේ අපහාස කිරීම හේතුවෙන් සේමිණි ඉද්දමල්ගොඩ නඩු පැවරීමට කටයුතුකොට තිබු පුවතක් ගැනයි.
එම සිදුවීමෙන් අනතුරුවත් දමිතා ගුවන් විදුලු වැඩසටහනකට සහභාගී වීමට සිය පෞද්ගලික හිවත්වත්කම් භාවිතා කිරීම් තුලින් අද දිනය වන විට එෆ්. එම් නාලිකාවක රැකියාවේ නියුතු නිවේදකයෙක් හට රැකියාව අහිමිවී තිබේ.
සිද්ධිය වාර්තා වන පරිදී මෙසේය. දමිතා විසින් එක්තරා ගුවන් විදුලි වැඩසටහනකට තමාව සම්බන්ධ කරගන්න මෙන් එම වැඩසටහන මෙහෙයවන නිවේදකයාගෙන් ඉල්ලා ඇත.
එවිට නිවේදකයා පවසා ඇත්තේ දැනට පටිගත කල වැඩසහටන් කිහිපයක් ලයින් අප් කර ඇති බැවින් ඉදිරියේදී දමිතා එයට සහභාගි කරගන්නා බවයි.
නමුත් දමිතාට එය ඉක්මනින්ම කරගැනීමට අවශ්‍යව ඇත. නිවේදකයා එය ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව දමිතා එම ගුවන් විදුලියේ ඉහල අධ්‍යක්ෂවරයෙකුට තම දුක්ගැනවිල්ල ඉදිරිපත්කොට ඇත.
දමිතාගේ දුක්ගැනවිල්ල ඇසු අධ්‍යක්ෂකවරයා නිවේදකයා හට දමිතා එම වැඩසටහනට සහභාගී කරගන්න ලෙස බළකොට තිබේ. නමුත් එම නිවේදකයා කරුණු පැහැදිලික්රිමෙන් අනතුරුව අධ්යක්ෂවරයාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව නිවේදකයාට සිය රැකියාව අහිමි වී ඇත.

ඒකි කොහොමත් වේසාවිනේ..