ඉස්සර පාන්දර ඉස්කෝලෙ ගිහින් නවරස එකෙන් කාලා, පැරිස් එකෙන් ප්ලේන්ටියක් බීල මෙට්රො එක පාරෙ කෑලි බලල සමූද්රෙද්වි මාවතෙන් ගිහින් රොටරි එක හරහා ස්ටේෂන් එක පැත්තට ගිහින් ආයිත් ජම්බුගස්මුල්ල පාරෙන් දිනපතා පුරුද්දට දුවල උදේ ඉස්කෝලෙ පටන් ගන්න කලින් යුනිෆෝම් එක දාගෙන ඉස්කෝලෙ ඉස්සරහ ඉදගෙන සමූද්රෙද්වි සෙන්ට් ජෝසප් අනුලා කෙල්ලන්ට (කෑලි වලට) ලයින් දාපු කාලේ ..... ඒ නුගේගොඩ.. අද අපිව අදුරන්නෙත් නැහැ වගේ.. නුගේගොඩ...






උබ මහ වනචරයෙක් සහො


