"දයාබර නුගේගොඩ"

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඉස්සර පාන්දර ඉස්කෝලෙ ගිහින් නවරස එකෙන් කාලා, පැරිස් එකෙන් ප්ලේන්ටියක් බීල මෙට්රො එක පාරෙ කෑලි බලල සමූද්‍රෙද්වි මාවතෙන් ගිහින් රොටරි එක හරහා ස්ටේෂන් එක පැත්තට ගිහින් ආයිත් ජම්බුගස්මුල්ල පාරෙන් දිනපතා පුරුද්දට දුවල උදේ ඉස්කෝලෙ පටන් ගන්න කලින් යුනිෆෝම් එක දාගෙන ඉස්කෝලෙ ඉස්සරහ ඉදගෙන සමූද්‍රෙද්වි සෙන්ට් ජෝසප් අනුලා කෙල්ලන්ට (කෑලි වලට) ලයින් දාපු කාලේ ..... ඒ නුගේගොඩ.. අද අපිව අදුරන්නෙත් නැහැ වගේ.. නුගේගොඩ...
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,723
    2,205
    113
    Nugegoda
    මාත් කාලයක් අධ්‍යාපන කටයුතු වලට නැවතිල හිටියේ නුගේගොඩ තමා. මම එහේ කරක් ගහපු කාලෙ මතක් වෙනව
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මහරගම මතක් වුණා..

    අතීතයේ මතක ආවර්ජනයක්...
    11.gif
    එකෙන්ම එකෙන්ම...
    වැස්ස මතක් උනේ නැතෙයි :rolleyes::rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපි සාරිත් අරන් දුන්නේ මතකද:rofl:
    නැතුව නැතුව.. ඇයි කුඩ.....:rofl:
    බස් එකේ යන්න සල්ලි පවා කලෙක්ශන් දාලා දුන්නෙ..
    මූට ඒවා මතක නෑ බං දැං :oo::oo:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :baffled:උබ මහ වනචරයෙක් සහො:frown:
    උඹ අදද දන්නෙ..? :oo:
    කවුරුත් වනචරයො තමා බං.. :D

    නුගේගොඩ.....:dull:
    :D

    ජීවිතයේ ගතකරපු සුන්දරම කාලය හා බැඳිලා තියෙන නගරය:yes:

    ඉස්සර පාන්දර ඉස්කෝලෙ ගිහින් නවරස එකෙන් කාලා, පැරිස් එකෙන් ප්ලේන්ටියක් බීල මෙට්රො එක පාරෙ කෑලි බලල සමූද්‍රෙද්වි මාවතෙන් ගිහින් රොටරි එක හරහා ස්ටේෂන් එක පැත්තට ගිහින් ආයිත් ජම්බුගස්මුල්ල පාරෙන් දිනපතා පුරුද්දට දුවල උදේ ඉස්කෝලෙ පටන් ගන්න කලින් යුනිෆෝම් එක දාගෙන ඉස්කෝලෙ ඉස්සරහ ඉදගෙන සමූද්‍රෙද්වි සෙන්ට් ජෝසප් අනුලා කෙල්ලන්ට (කෑලි වලට) ලයින් දාපු කාලේ ..... ඒ නුගේගොඩ.. අද අපිව අදුරන්නෙත් නැහැ වගේ.. නුගේගොඩ...

    :) :) nice one,, aththatama nugegoda sathuta wagema kadula genapu nagarayak.... eth thawamath aadharei nugegoda ta .....

    මාත් කාලයක් අධ්‍යාපන කටයුතු වලට නැවතිල හිටියේ නුගේගොඩ තමා. මම එහේ කරක් ගහපු කාලෙ මතක් වෙනව

    එකෙන්ම එකෙන්ම...
    වැස්ස මතක් උනේ නැතෙයි :rolleyes::rofl:
    :rofl::rofl::rofl:

    hmmmmmmh.... Nugegoda.... rotariya leeds eka bus stand eka bo gaha yata....

    ෴෴෴෴෴෴
    බොහොම ස්තුතියි මචංලා.. ප්‍රතිචාර වලට..:love: