දයාබර පහන් ට…
Hayao Well-known member Sep 11, 2009 37,530 4,726 113 ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫ Jan 24, 2010 #2 Wow!!! so touching bro!!! Is this true!!!
R ronsilva Member Jan 19, 2009 6,160 294 0 Canada Jan 24, 2010 #3 ඉතාමත් සංවේදීයි සහෝදරයා..මෙය සත්‍යය සිදුවීමක් ඇසුරෙන් ලිව්වාද කියල ඔබෙන් අහනවට වඩා ඔබ මෙය විඳ දරාගත්තේ කොහොමද කියන කාරණාව අපේ සිතට මුලින්ම ගොඩ වදිනවා.. මේකට ජීවිතයේ අනියත බව කියල කොහොම කියන්නද..එහෙම කියල ඔය හිත හදා ගන්න පුලුවන්නම් මං සුදානම් හැම මිනිත්තුවකට සැරයක් එහෙම ඔබට ලියා දන්වන්න මේ තීරුව මත.. අපිට ටික කලකට බද්දට දීපු රඟ මඩලක මේ කෙටි කාල පරාසයට අපි කොච්චර නම් භූමිකාවන් රඟ දක්වනවද??? මා මෙම නිර්මානය ගොඩක් වර කියවා සිත සන්සුන් කරගන්නට මහත් වෙහෙසක් දැරුවා.. ඔබට මට පතන්න පුළුවන් මතු මතුත් ගිනි දැල් නොඇවිලෙන පහන් වු නිවෙන සිතක් පමනයි..
ඉතාමත් සංවේදීයි සහෝදරයා..මෙය සත්‍යය සිදුවීමක් ඇසුරෙන් ලිව්වාද කියල ඔබෙන් අහනවට වඩා ඔබ මෙය විඳ දරාගත්තේ කොහොමද කියන කාරණාව අපේ සිතට මුලින්ම ගොඩ වදිනවා.. මේකට ජීවිතයේ අනියත බව කියල කොහොම කියන්නද..එහෙම කියල ඔය හිත හදා ගන්න පුලුවන්නම් මං සුදානම් හැම මිනිත්තුවකට සැරයක් එහෙම ඔබට ලියා දන්වන්න මේ තීරුව මත.. අපිට ටික කලකට බද්දට දීපු රඟ මඩලක මේ කෙටි කාල පරාසයට අපි කොච්චර නම් භූමිකාවන් රඟ දක්වනවද??? මා මෙම නිර්මානය ගොඩක් වර කියවා සිත සන්සුන් කරගන්නට මහත් වෙහෙසක් දැරුවා.. ඔබට මට පතන්න පුළුවන් මතු මතුත් ගිනි දැල් නොඇවිලෙන පහන් වු නිවෙන සිතක් පමනයි..
M mdee Member Jun 27, 2009 1,810 99 0 Small Planet Jan 24, 2010 #4 ඉතාමත් සංවේදී නිර්මාණයක්, ඡේදයෙන් ඡේදය කුතුහලයෙන් කියවීමට පෙලඹවන්න සමත් විදියට ලියා ඇත. කථා වස්තුව සත්‍යය සිද්ධියක් මුල් කරගෙන ද කියා අනේකවර සිතුනේ හරිම දුකින්... එවන් දිලිසෙන පහන් දැල්වෙමින් තිබුනානම් මොනතරම් ආලොකයක් පතුරවන්න සමත් වෙන්න අත්ද?
ඉතාමත් සංවේදී නිර්මාණයක්, ඡේදයෙන් ඡේදය කුතුහලයෙන් කියවීමට පෙලඹවන්න සමත් විදියට ලියා ඇත. කථා වස්තුව සත්‍යය සිද්ධියක් මුල් කරගෙන ද කියා අනේකවර සිතුනේ හරිම දුකින්... එවන් දිලිසෙන පහන් දැල්වෙමින් තිබුනානම් මොනතරම් ආලොකයක් පතුරවන්න සමත් වෙන්න අත්ද?
blacktulip Well-known member Dec 15, 2009 12,152 3,032 113 යතාර්තය ඇතුලෙ Jan 24, 2010 #5 hmm http://www.elakiri.com/forum/showthread.php?t=392074
Mindada hee sara.. Well-known member Dec 1, 2009 2,746 538 113 මහරගම Jan 24, 2010 #6 මට සන්නස්ගලගේ "වස්සාන සිහිනය" මතක් උනා. හදවතට වැදෙන නිර්මාණයක් සහෝ.. (ප.ලි: මෙය නිර්මාණයක් නොව ඇත්ත කතාවක් නම් මගේ කණගාටුව ප්‍රකාශ කරනවා)
මට සන්නස්ගලගේ "වස්සාන සිහිනය" මතක් උනා. හදවතට වැදෙන නිර්මාණයක් සහෝ.. (ප.ලි: මෙය නිර්මාණයක් නොව ඇත්ත කතාවක් නම් මගේ කණගාටුව ප්‍රකාශ කරනවා)
danudnk Member Dec 30, 2009 215 4 0 U.A.E (Dubai) Jan 24, 2010 #7 Aththatama Sanwediwa Hadawathata Kathakaranawa Penenne kadulak nowatunath Hadawathin Kadulak Watenawa NIyathai.... Meka Kiyawaddi Sanwedi kama Adu Mage Hadawatha Unath Godak Sanwegayata Pathuna .........Kenekga Balaporoththu As Mana Pita Nathiwela Yana E wage Dewal Hathurekutawath Nowewa.....May Kathawa Aththama 1nam A gana Mon Godak Kanagatu Wenawa........ Awasan susumeth Adarayama Pamanai............ Diwra kiyami Obama Patha Man Sari Sarami........... Mulu Vishwayama Pura............ Hamuwana thuru Oya Muwa Kamala....... Nowenas Wei Ma Pathu Pathum......(hithata apu podi nisadesak)
Aththatama Sanwediwa Hadawathata Kathakaranawa Penenne kadulak nowatunath Hadawathin Kadulak Watenawa NIyathai.... Meka Kiyawaddi Sanwedi kama Adu Mage Hadawatha Unath Godak Sanwegayata Pathuna .........Kenekga Balaporoththu As Mana Pita Nathiwela Yana E wage Dewal Hathurekutawath Nowewa.....May Kathawa Aththama 1nam A gana Mon Godak Kanagatu Wenawa........ Awasan susumeth Adarayama Pamanai............ Diwra kiyami Obama Patha Man Sari Sarami........... Mulu Vishwayama Pura............ Hamuwana thuru Oya Muwa Kamala....... Nowenas Wei Ma Pathu Pathum......(hithata apu podi nisadesak)
DiLakshika Member Nov 24, 2008 3,144 147 0 ~~ Kandy ~~ Jan 24, 2010 #8 ඉතාම සංවේදීයි.... මොනවා කියන්නද කියලා හිතාගන්නත් බැරි නිර්මානයක් කතාවක් ගොතලා කියන කෙනෙක්ට මෙච්චර සංවේදීම කියන්න බෑ සහෝ.....මම හිතන විදිහට මේක සත්‍ය කතාවක් ඇසුරු කොට ගෙන ලියූවක් හැම වචනයක්ම හදවත් කදුළින් තෙමා දැම්මා කිව්වොත් වඩා නිවැරදියි....
ඉතාම සංවේදීයි.... මොනවා කියන්නද කියලා හිතාගන්නත් බැරි නිර්මානයක් කතාවක් ගොතලා කියන කෙනෙක්ට මෙච්චර සංවේදීම කියන්න බෑ සහෝ.....මම හිතන විදිහට මේක සත්‍ය කතාවක් ඇසුරු කොට ගෙන ලියූවක් හැම වචනයක්ම හදවත් කදුළින් තෙමා දැම්මා කිව්වොත් වඩා නිවැරදියි....
twisted Well-known member Feb 21, 2008 34,398 818 113 upon purple clouds Jan 24, 2010 #9 really? sujeewa prasannarachchi came to my mind lol
Asoka Hemantha Member Jul 24, 2008 1,633 33 0 Jan 24, 2010 #10 sahodarayage user name ekath me siddiyata athara sambandayak thiyenawa kiyala hitenawa..habai a lipiya liyapu kene godak akarunikai..meka attama katawak nam!! ehema nowenna kiyala parthana karanawa..mokada mata meka nirmanek suwarupayakuth danenawa..Kanagatu dayakai...apiwa niwaradi karanna..saho..
sahodarayage user name ekath me siddiyata athara sambandayak thiyenawa kiyala hitenawa..habai a lipiya liyapu kene godak akarunikai..meka attama katawak nam!! ehema nowenna kiyala parthana karanawa..mokada mata meka nirmanek suwarupayakuth danenawa..Kanagatu dayakai...apiwa niwaradi karanna..saho..
dukaa|දුකා Member Oct 25, 2009 228 19 0 Jan 24, 2010 #11 අනේ . . . හරිම දුක් බරයි . . . ජීවිතය හීනයක් නම් අවදිවීම නැතිනම් කෙලවර මරණය . . . හ්හ්හ්ම්ම්ම්ම් . . . . හිත ගල් වුනු පාර කිසිම දෙයක් හිතට එන්නේ නෑ . .
අනේ . . . හරිම දුක් බරයි . . . ජීවිතය හීනයක් නම් අවදිවීම නැතිනම් කෙලවර මරණය . . . හ්හ්හ්ම්ම්ම්ම් . . . . හිත ගල් වුනු පාර කිසිම දෙයක් හිතට එන්නේ නෑ . .
Meeeharaka Member Mar 5, 2009 1,322 154 0 Piliyandala Jan 24, 2010 #12 Me akuru walin duka galanawa,matat denuna uparimenma....
subashani Member Dec 15, 2009 785 45 0 COLOMBO Jan 24, 2010 #14 ඉතාමත් සංවේදී නිර්මාණයක්. ලස්සනයි අයියෙ. දිගටම ලියන්න. සුබ පැතුම්
dulhari Member Jul 2, 2007 2,024 116 0 Jan 24, 2010 #15 jeewithe ekama kathawa yali yali goda nagenawa... mee ath dakima gana mata amuthuwen duk wenna deyak naa.... mata sahenna me ath dakima langai..... isthuthi meka mehema pala kalata.... obata suba pathum sahodaraya
jeewithe ekama kathawa yali yali goda nagenawa... mee ath dakima gana mata amuthuwen duk wenna deyak naa.... mata sahenna me ath dakima langai..... isthuthi meka mehema pala kalata.... obata suba pathum sahodaraya
GOMI Member Dec 2, 2007 2,272 282 0 ~ .............. ~ May 17, 2010 #16 aeka husmata man kiyawagena giya...aeheta kadulak aenna tharamma hithata denenna oya liyala thiyenawa sumudu ayye...! sarthaka nirmanayak...!
aeka husmata man kiyawagena giya...aeheta kadulak aenna tharamma hithata denenna oya liyala thiyenawa sumudu ayye...! sarthaka nirmanayak...!