දයාබර රනිල් අයියා වෙත...

buddikahl

Member
Nov 16, 2011
1,110
132
0
UVA
පුතෝ,මම නම් කියන්නේ උබලා මේ එක එකාගේ අත්සන් දාලා මේවා ප්‍රසිද්ධ කරන එක සෙල්ලමක් නෙවෙයි.ඌ මොකා උනත් රජයේ නිළධාරියෙක් අපිට අයිතියක් නෑ එයලාගේ අත්සන් දාලා ලිපි හදන්න.තිස්ස අත්තනායකට උනෙත් ඒක. මම කිසිම දේශපාලන පක්ශෙකට නෑ.හැබැයි අපි ඔක්කොම රටේ නීතියට යටත්.
 

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
GST 10%??? අනේ මෝඩ සුකන්නෝ ලංකාවේ GST අහෝසි කරලා VAT හඳුන්වා දුන්නේ 2002:lol::lol::lol: තොපි එහෙම දෙයක්වත් දන්නේ නැද්ද?:dull:

රට හදන්න කලින් ඉස්කෝලේ පල

Ado math heta mage printer eken ohoma ekak hadala dannam.. Seal ekak thamai bn prasne :(

:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: Paw yako vinasama karala dammane

මහ මෝඩ හරක් බං ඕකුන් :lol:

හිනා වෙලා බඩ රිදෙනවා යකොව්.:lol::lol::lol:


කවුද යකෝ ලංකාවේ GST ගැහුවේ? සිරාවට උබල ඉස්කෝලේ ගිහින් නැත්ද. හිකෙනුත් පුනා TM. :lol::lol::lol::lol::lol:

මහින්දට කඩේ යන උන්ගේ අද්‍යාපන මට්ටම ගැන හිතා ගන්න පුළුවන්. පව් බන් උබල.

:lol::lol::lol: මෝඩ හිවලුනේ... මේක හදල තියෙන්නේ ජෙප්පෝ... :rofl::rofl::rofl:
 

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,635
    14,285
    113
    :lol::lol::lol: මෝඩ හිවලුනේ... මේක හදල තියෙන්නේ ජෙප්පෝ... :rofl::rofl::rofl:

    මෝඩ හිවලෝ 80% ඩිස්කවුන්ට් දාල බොරු බිල් හදල උන්ටම මඩ ගහගන්න ජෙප්පන්ටත් උඹලට වගේ පුකේ ඉඳන් පිස්සු කියල හිතුවද?:lol::lol::lol:
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මෝඩ හිවලෝ 80% ඩිස්කවුන්ට් දාල බොරු බිල් හදල උන්ටම මඩ ගහගන්න ජෙප්පන්ටත් උඹලට වගේ පුකේ ඉඳන් පිස්සු කියල හිතුවද?:lol::lol::lol:
    ඇයි බන් ජෙප්පන්ට බනිද්දි unp එක අඬන්නේ???:rofl:
    :rofl::rofl:
     

    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    11794612_484664805021305_8076907730229176002_o.jpg
     

    dayamperera

    Active member
  • May 31, 2008
    651
    125
    43
    දයාබර රනිල් අයියා වෙත...,
    දයාබර රනිල් අයියේ...,ඔබේ ආණ්ඩුවට අයත් ආණ්ඩුවේ මාධ්‍ය නාලිකාව වන ස්වාධීන රූපවාහිනිය ඔස්සේ අපේ විශේෂ මහා සමුළුව සජීවීව විකාශය කිරීමට අවස්ථාව ලබාදීම පිළිබද අපගේ හද පත්ලෙන් නැගෙන ස්තුතිය ප්‍රථමයෙන් පුද කොට සිටිමු... එමෙන්ම එම විකාශය සදහා අපි විසින් ස්වාධීන රූපවාහිනිය සදහා ගෙවිය යුතු සම්පුර්ණ මුදල වන 273,000(දෙලක්ෂ හැත්තෑ තුන් දහසක) මුදලින් අප හට විශේෂ වට්ටමක් ලෙස 80%ක වට්ටමක් ලබාදී රු 54,600 (පනස් හතරදහස් හයසීයක්) තරම් ඉතා කුඩා මුදලක් අය කර ගැනීම අප හට දැක් වූ ගෞරවයක් ලෙස සළකන අතර ඔබට අයත් රජයේ මාධ්‍ය ආයතනයකින් ඒ තරම් වට්ටමක් සහෝදර අපට ලබා දීම ගැන අපගේ හද පිරි ස්තුතිය ඔබට හිමි විය යුතුය....
    මේ සහෝදරත්වයේ බැදීමෙන් 88-89 කාලයේ අප අතර තිබු අමනාපකම් සියල්ල අත්හැර එකකුස උපන් සහෝදයින් ලෙස අපට ඉදිරි අනාගතය ගත කිරීමට රුකුලක් වනු ඇතැයි මම විශ්වාස කරමි... මම ඒ සදහා ඉතා කැමැත්තෙන් බලාගෙන සිටිමි....
    දයාබර අයියාට තුණුරුවන් සරණයි....!!!
    මිට
    ඔබේම දයාබර මල්ලි...
    අනුර කුමාර..

    -------------------------------
    ජෙප්පෝ බිල් හඳලා නා ගනී...

    11800291_10206061779517730_8458303763303843611_n.jpg


    ජෙප්පො හිතන් ඉන්නෙ ලංකාව කොන්ඩෙ බැදපු චීන්නු ඉන්න රටක් කියල වෙන්න ඇති ..හුකෑස්:lol::lol::lol:
    11751762_1476272829353220_4342654566619302064_n.jpg
    Meka pachawansage office eken hadapu bilak