දයාබර රොෂාන් මහානාම ගේ සමාජ සත්කාරයක්
පත්තර වල පිටු ගණන් ඉඩ නොගත්ත අපේ දයාබර රොෂාන් මහානාම ගේ සමාජ සත්කාරයක් ,චමින්ද වාස් ගේ facebook පිටුවේ තිබිල ඒක පලකරන්න හිතුන .වෙහෙර තැන්න ගමේ දුප්පත් දරුවන්ට රොෂාන්ගේ ත්‍යගය මහමෙරක් වටිනවා .කි. මීටර 14ක් පයින් ගෙවා පාසල් ගිය දරුවන්ට දැන් තමන්ගේ ගමේ ඉදලම අකුරු කරන්න පුළුවන් ...තෙත හදවතක් ඇති මිනිසෙක් ....රොෂාන් .... ඔබ රටට ණය නෑ