දරණාගම කුසලධම්ම නාහිමි

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    දරණාගම කුසලධම්ම නාහිමි

    28699045_1486170871505729_556481111176493977_o.jpg

    බෞද්ධයා මාධ්‍යය ජාලය ආරම්භ කර සුවහසක් ලෝවාසී සැදැහැවතුන් හට සෙත සැලසූ අතිපූජනීය දරණාගම කුසලධම්ම නාහිමි අද හිමිදිරි 5.20 ට පමණ අපවත්වී වදාල බව මහත් සංවේගයෙන් දැනුම් දෙමු.
     

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    සියඵ සංස්කාර ධර්මයෝ අනිත්ත්‍යයි
    නොපමාව කුසල් රැස් කරන්න
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,222
    9,120
    113
    අමා මහ නිවන් සුවම ලැබේවා අපේ හාමුදුරුවනේ..