දරුණු ජිවිත හානියක් වෙනවා අද හවස
මම මීට කලින් කිව්ව එකත් වැරදුනේ නැ. අදත් එහෙමයි.
මම මීට කලින් කිව්ව එකත් වැරදුනේ නැ. අදත් එහෙමයි.
එහෙම බැ යාලුවා.. මේක සාමාන්ය අනතුරක් නෙමෙයි.ඉතින් කියපන්කෝ කව්ද කියලා. තෝ දන්නවනම් අසවලාට අනතුරක් වෙනවා කියලා ඒකව බේරගනින්කෝ. අපතයා
කෝ උඹ කලින් කියපුවා ?මම මීට කලින් කිව්ව එකත් වැරදුනේ නැ. අදත් එහෙමයි.
දන්න උන් දන්නවා.. මගේ පරන ත්‍රේඩ් එක බලන්න. මගේ ජිවිතේ ගැන ආශාව නැති කරගෙන මම එවා කිව්වේ.. අදත් මම හැන්ගිලා ඉන්නේ ජිවිත අවදානමට.ඉදිරියේ රාළ;20725825 said:කෝ උඹ කලින් කියපුවා ?
දන්න උන් දන්නවා.. මගේ පරන ත්‍රේඩ් එක බලන්න. මගේ ජිවිතේ ගැන ආශාව නැති කරගෙන මම එවා කිව්වේ.. අදත් මම හැන්ගිලා ඉන්නේ ජිවිත අවදානමට.
මම මීට කලින් කිව්ව එකත් වැරදුනේ නැ. අදත් එහෙමයි.

ජොක් නෙමෙයි. ජොක් කරන්න තරම් මෙවා සරල නැ.. ජාතික පුවත්පත් බලලා අද දවසේ දේශපාලනේ බලන්න බැ.. මාද්යවේදියො කියාගන්න උන් නොදන්න බොහො කරුණු මම දන්නවා. ගොඩ ගත්ත මිනී, වෙඩි තියනවා වගේ නමුත් උන්ඩ නොයන ආයුද.. මේවා රාජ්ය රහස්.yaluwa danna deyak tiyenawanam kiyanna..mama msg ekakuth kalin yawwa..reply kare nana..ada mokakda venne ? ube oya joke ekakda karanne ?
මේවා බොරු වැඩ. අද හවස ඔප්පුවෙයි මේ ඔක්කොම බොරු කියලා.. දේශපාලනය අද හවසට ලන්කාවේ තීරනාත්මක වෙනවා.

දන්න උන් දන්නවා.. මගේ පරන ත්‍රේඩ් එක බලන්න. මගේ ජිවිතේ ගැන ආශාව නැති කරගෙන මම එවා කිව්වේ.. අදත් මම හැන්ගිලා ඉන්නේ ජිවිත අවදානමට.
jeewathe gena asawa nethi kalanm bn.ei hangila inne.ජොක් නෙමෙයි. ජොක් කරන්න තරම් මෙවා සරල නැ.. ජාතික පුවත්පත් බලලා අද දවසේ දේශපාලනේ බලන්න බැ.. මාද්යවේදියො කියාගන්න උන් නොදන්න බොහො කරුණු මම දන්නවා. ගොඩ ගත්ත මිනී, වෙඩි තියනවා වගේ නමුත් උන්ඩ නොයන ආයුද.. මේවා රාජ්ය රහස්.
therune nane, ada havasa mokada venne kiyapanko,,ube dan pita rata inna nisa baya nane..
"වෙඩි තියනවා වගේ නමුත් උන්ඩ නොයන ආයුද.. මේවා රාජ්ය රහස්"
me mokak ganada kiyanne? CIA heart attack gun ekada ?

therune nane, ada havasa mokada venne kiyapanko,,ube dan pita rata inna nisa baya nane..
"වෙඩි තියනවා වගේ නමුත් උන්ඩ නොයන ආයුද.. මේවා රාජ්ය රහස්"
me mokak ganada kiyanne? CIA heart attack gun ekada ?
නැහැ.. ගුරුකම් නෙමෙයි. විද්යාවෙන් උපන් ආයුද. ප්‍රසිද්ද කෙනෙක්ගේ මිනීමැරුමට යොදාගත්තේ මේ ආයුදයක්. ලගදි ගොඩ ගත්තා එයාගේ මිනිය. දන්නො දනිති.gurukam wenna ethi bn.![]()
ඉවසලා ඉන්න, කරුනු කියන්න මම ජිවත් වෙලා ඉන්න ඔනා. ලන්කාවේ තියනවා ආයුද අපි ජේම්ස් බොන්ඩ් චිත්‍රපටිවල දැකපු. මෙවා කෙනෙකුට හිතෙවි විහිලු කියලා
ithin ban lankawe kohomath 10k withara marenawane hadisiye.
news balapanko. thanikara mala gewal withari.
oka ithin uba kiyanna onada ?![]()
නැහැ.. ගුරුකම් නෙමෙයි. විද්යාවෙන් උපන් ආයුද. ප්‍රසිද්ද කෙනෙක්ගේ මිනීමැරුමට යොදාගත්තේ මේ ආයුදයක්. ලගදි ගොඩ ගත්තා එයාගේ මිනිය. දන්නො දනිති.