දරුණු ජිවිත හානියක් වෙනවා අද හවස

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,096
    34,648
    113
    ඉතින් කියපන්කෝ කව්ද කියලා. තෝ දන්නවනම් අසවලාට අනතුරක් වෙනවා කියලා ඒකව බේරගනින්කෝ. අපතයා
     
    StateSecret

    Member
    Sep 3, 2016
    27
    5
    0
    ඉතින් කියපන්කෝ කව්ද කියලා. තෝ දන්නවනම් අසවලාට අනතුරක් වෙනවා කියලා ඒකව බේරගනින්කෝ. අපතයා
    එහෙම බැ යාලුවා.. මේක සාමාන්ය අනතුරක් නෙමෙයි.
     
    StateSecret

    Member
    Sep 3, 2016
    27
    5
    0
    ඉදිරියේ රාළ;20725825 said:
    කෝ උඹ කලින් කියපුවා ?
    දන්න උන් දන්නවා.. මගේ පරන ත්‍රේඩ් එක බලන්න. මගේ ජිවිතේ ගැන ආශාව නැති කරගෙන මම එවා කිව්වේ.. අදත් මම හැන්ගිලා ඉන්නේ ජිවිත අවදානමට.
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    දන්න උන් දන්නවා.. මගේ පරන ත්‍රේඩ් එක බලන්න. මගේ ජිවිතේ ගැන ආශාව නැති කරගෙන මම එවා කිව්වේ.. අදත් මම හැන්ගිලා ඉන්නේ ජිවිත අවදානමට.

    yaluwa danna deyak tiyenawanam kiyanna..mama msg ekakuth kalin yawwa..reply kare nana..ada mokakda venne ? ube oya joke ekakda karanne ?
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    මම මීට කලින් කිව්ව එකත් වැරදුනේ නැ. අදත් එහෙමයි.

    koheda venne ? dan ube ratin pita innawa kiyala kiwwane, itin baya nathuwa attha kiyapanko..ube LTTE ekekvathda ?? :rolleyes::rolleyes:
     
    StateSecret

    Member
    Sep 3, 2016
    27
    5
    0
    yaluwa danna deyak tiyenawanam kiyanna..mama msg ekakuth kalin yawwa..reply kare nana..ada mokakda venne ? ube oya joke ekakda karanne ?
    ජොක් නෙමෙයි. ජොක් කරන්න තරම් මෙවා සරල නැ.. ජාතික පුවත්පත් බලලා අද දවසේ දේශපාලනේ බලන්න බැ.. මාද්යවේදියො කියාගන්න උන් නොදන්න බොහො කරුණු මම දන්නවා. ගොඩ ගත්ත මිනී, වෙඩි තියනවා වගේ නමුත් උන්ඩ නොයන ආයුද.. මේවා රාජ්ය රහස්.
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    මේවා බොරු වැඩ. අද හවස ඔප්පුවෙයි මේ ඔක්කොම බොරු කියලා.. දේශපාලනය අද හවසට ලන්කාවේ තීරනාත්මක වෙනවා.

    mona magulakda bn kiyanne ? :baffled::baffled::baffled:
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    දන්න උන් දන්නවා.. මගේ පරන ත්‍රේඩ් එක බලන්න. මගේ ජිවිතේ ගැන ආශාව නැති කරගෙන මම එවා කිව්වේ.. අදත් මම හැන්ගිලා ඉන්නේ ජිවිත අවදානමට.

    :Pjeewathe gena asawa nethi kalanm bn.ei hangila inne.
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ජොක් නෙමෙයි. ජොක් කරන්න තරම් මෙවා සරල නැ.. ජාතික පුවත්පත් බලලා අද දවසේ දේශපාලනේ බලන්න බැ.. මාද්යවේදියො කියාගන්න උන් නොදන්න බොහො කරුණු මම දන්නවා. ගොඩ ගත්ත මිනී, වෙඩි තියනවා වගේ නමුත් උන්ඩ නොයන ආයුද.. මේවා රාජ්ය රහස්.

    therune nane, ada havasa mokada venne kiyapanko,,ube dan pita rata inna nisa baya nane..

    "වෙඩි තියනවා වගේ නමුත් උන්ඩ නොයන ආයුද.. මේවා රාජ්ය රහස්"

    me mokak ganada kiyanne? CIA heart attack gun ekada ?
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    therune nane, ada havasa mokada venne kiyapanko,,ube dan pita rata inna nisa baya nane..

    "වෙඩි තියනවා වගේ නමුත් උන්ඩ නොයන ආයුද.. මේවා රාජ්ය රහස්"

    me mokak ganada kiyanne? CIA heart attack gun ekada ?

    gurukam wenna ethi bn.:eek:
     
    StateSecret

    Member
    Sep 3, 2016
    27
    5
    0
    therune nane, ada havasa mokada venne kiyapanko,,ube dan pita rata inna nisa baya nane..

    "වෙඩි තියනවා වගේ නමුත් උන්ඩ නොයන ආයුද.. මේවා රාජ්ය රහස්"

    me mokak ganada kiyanne? CIA heart attack gun ekada ?

    ඉවසලා ඉන්න, කරුනු කියන්න මම ජිවත් වෙලා ඉන්න ඔනා. ලන්කාවේ තියනවා ආයුද අපි ජේම්ස් බොන්ඩ් චිත්‍රපටිවල දැකපු. මෙවා කෙනෙකුට හිතෙවි විහිලු කියලා
     
    StateSecret

    Member
    Sep 3, 2016
    27
    5
    0
    gurukam wenna ethi bn.:eek:
    නැහැ.. ගුරුකම් නෙමෙයි. විද්යාවෙන් උපන් ආයුද. ප්‍රසිද්ද කෙනෙක්ගේ මිනීමැරුමට යොදාගත්තේ මේ ආයුදයක්. ලගදි ගොඩ ගත්තා එයාගේ මිනිය. දන්නො දනිති.
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ඉවසලා ඉන්න, කරුනු කියන්න මම ජිවත් වෙලා ඉන්න ඔනා. ලන්කාවේ තියනවා ආයුද අපි ජේම්ස් බොන්ඩ් චිත්‍රපටිවල දැකපු. මෙවා කෙනෙකුට හිතෙවි විහිලු කියලා

    ube hamadama thread ekak dala ikmanata log out venawa..oya dan pita rata hangila innawanam oyata baye venna one nane, edward snowden vage danna deval kiyanna..

    mama dannawa oya vage weaopons loke tiyenawa kiyala,itin evath dan oya kiyana vidiyata ada vena deth atare sambande mokakda ? ada mokakda venne kiyapanko
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    නැහැ.. ගුරුකම් නෙමෙයි. විද්යාවෙන් උපන් ආයුද. ප්‍රසිද්ද කෙනෙක්ගේ මිනීමැරුමට යොදාගත්තේ මේ ආයුදයක්. ලගදි ගොඩ ගත්තා එයාගේ මිනිය. දන්නො දනිති.

    Lasantha Wickrematunge body eka iye gatta..itin eyava maruweth ehemada? eth ada mokakda venne ?