ado boru kiyanna epa banG7 eka ape help ekata inanwa ban
Anik paththen Ranil Sir innawa
Eka payak kapanne na
Paya 5k kapanne
G7 sallith madamulanatai mati amatilata yai neda sagoG7 eka ape help ekata inanwa ban
Anik paththen Ranil Sir innawa
Eka payak kapanne na
Nathuwa ithin. habayi un denakota aniwa rules regulations dala deyi.G7 sallith madamulanatai mati amatilata yai neda sago

Yako mama joke ekak kaleado boru kiyanna epa ban

සුනාමි සල්ලි ටිකත් හොරා කාපු සක්කිලි පාහර බල්ලෙක් නේ ඔය.ඔය සල්ලි ටිකත් මයින බහිරවයගේ කටටම තමා.පුදුම තරහක් එන්නේ මුන් එක්ක.මේ සක්කිලි පාර්ලි මේන්තු ගිහින් කතා කරනෙත් මන්ට්‍රි වරප්‍රසාද වැඩි කරගාන්න එක ගාඩ් එක වැඩි කරගන්න එක ඒවා තමා.Nathuwa ithin. habayi un denakota aniwa rules regulations dala deyi.
mokada un dannawa meke inne okkoma horu kiyala
e hambunata wadak nane ban long term mokuth wenne nane. okkoma loan ne
ekata vision ekak thiyana leader kenek one ithin![]()
![]()
![]()
Nathuwa ithin. habayi un denakota aniwa rules regulations dala deyi.
mokada un dannawa meke inne okkoma horu kiyala
e hambunata wadak nane ban long term mokuth wenne nane. okkoma loan ne
ekata vision ekak thiyana leader kenek one ithin![]()
![]()
Yako mama joke ekak kale
As i know most of the software companies hiring Off Grid Power companies to give some off grid facility to employees
I have hard this company franchising some SL company and start large scale Off grid projects
https://www.okayapower.com/
I couldn't find the Franchise here in SL but according to them you can buy High quality Invertor + battery for less than 140K
------ Post added on May 20, 2022 at 10:06 PM
අනිවා රේගුලේෂන් නැතුව දුන්නොත් නම් ඔය සල්ලි කෙලින්ම වාෂ්ප තමා. මොකද මේ වෙලේ මුන්ට සල්ලි ඕනේ කරලා තියෙන්නේ ගෙවල් ටික හදන්න වගේ වැඩ වලට. නැතුව මිනිසුන්ට හාල් කිලෝ එකක් දෙන්න නෙමේසුනාමි සල්ලි ටිකත් හොරා කාපු සක්කිලි පාහර බල්ලෙක් නේ ඔය.ඔය සල්ලි ටිකත් මයින බහිරවයගේ කටටම තමා.පුදුම තරහක් එන්නේ මුන් එක්ක.මේ සක්කිලි පාර්ලි මේන්තු ගිහින් කතා කරනෙත් මන්ට්‍රි වරප්‍රසාද වැඩි කරගාන්න එක ගාඩ් එක වැඩි කරගන්න එක ඒවා තමා.
ado no10 Hours minimum powercut ekak ei. August wenna kalin. Bill ekath 3X wadi wei.
lebonan level ekata yai wagePaya 12 16 kapanna gaththothnan CEB wahala wire tika akulan yana eka laabayi ratata. Puduma maintainence wiyadamak karanne oya wire tikata witharakNikan thiyala thiyanne wawullunta ellenna yai.
අනිවා.ඇයි තව පාරවල් කාපට් කරන්නඅනිවා රේගුලේෂන් නැතුව දුන්නොත් නම් ඔය සල්ලි කෙලින්ම වාෂ්ප තමා. මොකද මේ වෙලේ මුන්ට සල්ලි ඕනේ කරලා තියෙන්නේ ගෙවල් ටික හදන්න වගේ වැඩ වලට. නැතුව මිනිසුන්ට හාල් කිලෝ එකක් දෙන්න නෙමේ
June End වගේ වෙනකොට 15k වගේ කැපෙයිදවසට පැය 6කට වඩා කැපෙයිද ?
hmm.. ehenam backup ekak thiyan inna wenawaඉස්සරහට ආයෙත් පෑවුම් කාලය. ජල විදුලියත් අඩු වෙනවා.
10h power cuts aapuwama ithin CEB eka aseemithawa paadu labanna gannawa. Off grid yanna gaththama salli thiyena okkomala CEB unta 3X newe 10X karath salary gewaganna bari wenawa. Inpasse wahanna thama wenne moko duppath unta witharai bill wadi wenne oken. Factory walin ithin huuran kai inpasse.10 Hours minimum powercut ekak ei. August wenna kalin. Bill ekath 3X wadi wei.
ඔව් ඔන්න ඔහොම පාඩු වෙන්න ගනියි කියල බයට තමයි අගෝස්තු වලට කලින් බිල වැඩි කරන්න යන්නේ.10h power cuts aapuwama ithin CEB eka aseemithawa paadu labanna gannawa. Off grid yanna gaththama salli thiyena okkomala CEB unta 3X newe 10X karath salary gewaganna bari wenawa. Inpasse wahanna thama wenne moko duppath unta witharai bill wadi wenne oken. Factory walin ithin huuran kai inpasse.
ගුරූශා ඉන්නකන් බයවෙන්න එපාදවසට පැය 6කට වඩා කැපෙයිද ?