දරුණු පවර් කට් එකක් එයිද බන් ?

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    G7 sallith madamulanatai mati amatilata yai neda sago
    Nathuwa ithin. habayi un denakota aniwa rules regulations dala deyi.
    mokada un dannawa meke inne okkoma horu kiyala
    e hambunata wadak nane ban long term mokuth wenne nane. okkoma loan ne
    ekata vision ekak thiyana leader kenek one ithin :( :( :(

    ado boru kiyanna epa ban

    Yako mama joke ekak kale :lol:
    As i know most of the software companies hiring Off Grid Power companies to give some off grid facility to employees

    I have hard this company franchising some SL company and start large scale Off grid projects
    https://www.okayapower.com/

    I couldn't find the Franchise here in SL but according to them you can buy High quality Invertor + battery for less than 140K
    ------ Post added on May 20, 2022 at 10:06 PM
     
    • Like
    Reactions: cheecha007

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    Nathuwa ithin. habayi un denakota aniwa rules regulations dala deyi.
    mokada un dannawa meke inne okkoma horu kiyala
    e hambunata wadak nane ban long term mokuth wenne nane. okkoma loan ne
    ekata vision ekak thiyana leader kenek one ithin :( :( :(
    සුනාමි සල්ලි ටිකත් හොරා කාපු සක්කිලි පාහර බල්ලෙක් නේ ඔය.ඔය සල්ලි ටිකත් මයින බහිරවයගේ කටටම තමා.පුදුම තරහක් එන්නේ මුන් එක්ක.මේ සක්කිලි පාර්ලි මේන්තු ගිහින් කතා කරනෙත් මන්ට්‍රි වරප්‍රසාද වැඩි කරගාන්න එක ගාඩ් එක වැඩි කරගන්න එක ඒවා තමා.
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,103
    27,755
    113
    36
    Mirihana
    alis.alberta.ca

    wso2, cakelabs will do.
     
    • Like
    Reactions: HAneo

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    Paya 12 16 kapanna gaththothnan CEB wahala wire tika akulan yana eka laabayi ratata. Puduma maintainence wiyadamak karanne oya wire tikata witharak :P Nikan thiyala thiyanne wawullunta ellenna yai.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    සුනාමි සල්ලි ටිකත් හොරා කාපු සක්කිලි පාහර බල්ලෙක් නේ ඔය.ඔය සල්ලි ටිකත් මයින බහිරවයගේ කටටම තමා.පුදුම තරහක් එන්නේ මුන් එක්ක.මේ සක්කිලි පාර්ලි මේන්තු ගිහින් කතා කරනෙත් මන්ට්‍රි වරප්‍රසාද වැඩි කරගාන්න එක ගාඩ් එක වැඩි කරගන්න එක ඒවා තමා.
    අනිවා රේගුලේෂන් නැතුව දුන්නොත් නම් ඔය සල්ලි කෙලින්ම වාෂ්ප තමා. මොකද මේ වෙලේ මුන්ට සල්ලි ඕනේ කරලා තියෙන්නේ ගෙවල් ටික හදන්න වගේ වැඩ වලට. නැතුව මිනිසුන්ට හාල් කිලෝ එකක් දෙන්න නෙමේ
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,103
    27,755
    113
    36
    Mirihana
    alis.alberta.ca
    10 Hours minimum powercut ekak ei. August wenna kalin. Bill ekath 3X wadi wei.
    ado no

    Paya 12 16 kapanna gaththothnan CEB wahala wire tika akulan yana eka laabayi ratata. Puduma maintainence wiyadamak karanne oya wire tikata witharak :P Nikan thiyala thiyanne wawullunta ellenna yai.
    lebonan level ekata yai wage
    ------ Post added on May 20, 2022 at 10:16 PM
     
    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    අනිවා රේගුලේෂන් නැතුව දුන්නොත් නම් ඔය සල්ලි කෙලින්ම වාෂ්ප තමා. මොකද මේ වෙලේ මුන්ට සල්ලි ඕනේ කරලා තියෙන්නේ ගෙවල් ටික හදන්න වගේ වැඩ වලට. නැතුව මිනිසුන්ට හාල් කිලෝ එකක් දෙන්න නෙමේ
    අනිවා.ඇයි තව පාරවල් කාපට් කරන්න
    කාල තෙල් බහින්න ඇවිදින මංතීරු
     
    • Haha
    • Like
    Reactions: Any.key and HAneo

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    10 Hours minimum powercut ekak ei. August wenna kalin. Bill ekath 3X wadi wei.
    10h power cuts aapuwama ithin CEB eka aseemithawa paadu labanna gannawa. Off grid yanna gaththama salli thiyena okkomala CEB unta 3X newe 10X karath salary gewaganna bari wenawa. Inpasse wahanna thama wenne moko duppath unta witharai bill wadi wenne oken. Factory walin ithin huuran kai inpasse.
     
    • Like
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    10h power cuts aapuwama ithin CEB eka aseemithawa paadu labanna gannawa. Off grid yanna gaththama salli thiyena okkomala CEB unta 3X newe 10X karath salary gewaganna bari wenawa. Inpasse wahanna thama wenne moko duppath unta witharai bill wadi wenne oken. Factory walin ithin huuran kai inpasse.
    ඔව් ඔන්න ඔහොම පාඩු වෙන්න ගනියි කියල බයට තමයි අගෝස්තු වලට කලින් බිල වැඩි කරන්න යන්නේ.
    දැනට යන්තන් අල්ලන් ඉන්න ගොඩක් Small Businesses වැටෙන්න පටන් ගනියි. ගාමන්ට් ටික වැහිලා ගියොත් හද්ද අනාථයි.