දන්නවද ඔය ප්රවාත්තිය මම කොච්චර මග ඇරල හිටියද කියල. මොකද ලේසියෙන් මගේ ඇහැට කඳුළු එන්නෙ නැහැ. ඒත් මම දැනගෙන හිටිය ඔය පොඩ්ඩව මොහෙතකට හරි දැක්කොත් මට ජීවිතේට අමතක කරන්න බැරිවෙන විත්තිය. අන්තිමේදි එක උදේක පත්තරව වල විස්තර කියන වැඩසටහනකින් රේඩියො එකෙන් මට ඔය කතාව ඇහුන. හිතුවත් වගේම මට ඇඬුන. අදත් මගේ හිතට මාර දුකක් දැනුන........
නෙඉඳ කිළුටු ලොකයක
නික්ම ගිය පුංචි සඳවත
පිනේ මහිමය නිසයි
ගියේ හැර අප සැවොම..............