දරුවෙක් ඉන්නවා නම් දන්නවා ඇති තියන කැක්කුම. මේක හොද ආදර්ශයක් අපි හැමෝටම. ලජ්ජාවට වඩා දරුණුයි මැරෙන එක. අපිට මේ වෙලාවේ කිසිම කෙනෙක්ගේ අදහස් වැඩක් නැ . තමන්ගේ අදරනියන් බේරගන්න පුළුවන් උපරිම දේ කල්පනා කරලා කරමු. හැමෝගෙම අදරනියන් වටිනවා.
මතකා චීන කාරයෝ බෝතල් කපලා ළමයින්ගේ ඔලුවේ දාල ගියා. කරන්න පුළුවන් දේම කරලා බේරෙමු
